දේශිය පුවත් පරිස්සමින් පලයල්ලා… නොසිතු මොහොතක නික්ම ගිය කඩවසම් තරුණයෙක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න May 21, 2025 0 121 අනතුරක් නිසා සිදුවුණු හදිසි වියෝවක් පිළිබදව සමාජ මාධ්‍යයේ මේ වනවිට විවිධ සටහන් හුවමාරු වෙනවා. ගිම්හාන් ජයසිංහ නම් එම තරුණයා පසුගිය 18වෙනිදා මෙලෙස නොසිතූ ලෙස සිය ජීවනගමනට සමු දී තිබුණා. මෙම අනතුර සිදුව තිබුණේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේදියි.