” ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවනේ කමාන්ඩෝස්ලා බැස්සොත්..” යුද්ධයේ අවසානය රටට කියූ අභීත රණවිරුවා...
ඉවරයි... ප්‍රභා ඉවරයි...දන්නවානේ කමාන්ඩෝස්ලා බැස්සොත්...."
ඒ, ලොව බිහිසුණුම ත්‍රස්තවාදය අවසන් කරමින්, LTTE ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ඊළාම් සිහිනය නිමා කළ බවට, අදටත් ශ්‍රී ලාංකීය ජන...
ශ්‍රි ලාංකීය සිනමාවේ නොමැකෙන නාමයක් සනිටුහන් කල ‘ගැහැනු ළමයි’ට ප්‍රංශයෙනුත් ඇගයීම්…
ප්‍රංශයේ Cannes රතු පලස මත ලාංකේය නාමය සනිටුහන් කළ සතුටු හිතෙන පුවත ගැනයි මේ කියන්න හදන්නේ...
සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ "ගැහැනු ළමයි" සිනමාපටය ලෝකෙ...
අදහාගන්නත් බැ… ජනාධිපති සහෝදරයාට මේ තරම් ආදරයක්… මිහිඳු සෙත් මැඳුරේ වීරෝධාර රණවිරුවන් හමුවෙන්න ගිය...
ජනාධිපති අනුර කුමාර දිශානායක මහතා අද පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත පැමිණියා.
ඒ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම...
හැමෝම කතාවෙන අනුදි ගුණසේකර කියන්නේ කවුද ? ඔබ මීට කලින් අහලා නැති නොදත් කතාවක්...
මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩිපුරම දකින කෙනෙක් තමයි අනුදි ගුණසේකර.
මෙවර ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ අනුදි.
අනුරපුර පුරවරයේ උපන් 25 හැවිරිදි...
අම්මලා සහ දූලා… ඉන්දියාවේ රූ රැජින සුෂ්මිතා එක්ක අනුදිගේ ඇති සම්බන්ධය මොකද්ද ? කවුරුත්...
අම්මලා සහ දූලා | මේ පළවෙනි රූපෙ ඉන්නෙ 1994 Miss india වුණු, ඒ අවුරුද්දේම Miss universe වුණු ඉන්දියාවෙ සුෂ්මිතා සෙන්.
මේ දෙවෙනි රූපෙ ඉන්නෙ ඊට...
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකට එකතු වෙයි
2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය...
නාමල්ගේ ජනපති සිහිනය සැබෑ කරන්න මහමොලකරු බැසිල් ඇමරිකාවේ සිට ලංකාවට…
මාස කිහිපයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව...
“අපොයි තිබුණා…බෝඩිම් වල ඉදලා නිකං චාටර් වෙවී ඉන්නකොට මේක අතහරින්න හිතුන වාර අනන්තයි” හිතාගන්න...
රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. ඔන්න ඉතින් ඇය ගැන කාලෙකට පස්සේ මේ අහන්න ලැබෙන කතාව මොකක්ද..?
ඇය රංගනය වෙනුවෙන්...
මනුස්සයෙක් දවසට කන්නේ ලුනු ග්‍රෑම් 7යි. මාස හයකට හරියන්න ලුණු ගෙදරට ගෙනිහින්… මාධ්‍ය මවපු...
ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී....
අවුරුදු 30ක යුද්ධය එක්ක අපිත් ඔට්ටු වුනා..” අමතක නොවන මතක ගැන හෙද නිලධාරිනි පුෂ්පා...
හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියන්නේ අපේ රටේ ඕනෑම ව්‍යසන අවස්ථාවක ඉදිරියට එන, කවුරුත් දැන හඳුනන චරිතයක්.
ඇය සමාජ මාධ්‍ය තුළ ඇගේ වෘත්තීමය ජීවිතේ...

















