බලන්නකෝ පුංචි ක්රිෂාර්යා සුරංගනාවියක් වගේ.. එකම දවසේ ප්‍රියසාද් පවුලට සතුටු හිතෙන කාරණ ගොඩායි. ඒ...
ඔවුන්ට ගොඩක් සුවිශේෂි.. ඒ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනකුගේම උපන්දින ඊයේ දවසට යෙදිලා තියෙන නිසා...
කවුරුත් ආදරය කරන ශේෂාද්‍රිගේ චූටි දුව ක්රිෂාර්යාගේ උපන්දිනය වගේම ශේෂාත්‍රිකගේ මවගේ...
ඔවුන්ගේ ලෝකයම එළිය කළ රායා මැණික වෙනුවෙන් රුවන්ගිගේ නිවසේ පැවැත්වුණු ඒ අපූරු පිංකම මෙන්න…
රුවන්ගි සහ ඇගේ සැමියා නිර්මලගේ ලෝකය හැඩ කළ ඒ පුංචි සුරංගනාවිය ඇයයි..
අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු, රුවන්ගි රත්නායකගේ ආදරණීය පුංචි දියණිය රායා...
” මුලින්ම මං හිතුවෙ විහිළුවක් කියලා. මොකද මං දැනගෙන හිටියෙ නෑ, වරෙන්තු නිකුත් කරලා...
මුලින්ම මං හිතුවෙ විහිළුවක් කියලා. මොකද මං දැනගෙන හිටියෙ නෑ, වරෙන්තු නිකුත් කරලා කියලා..." - සේමිණී ඉද්දමල්ගොඩ |
මුදල් ගෙවීම පැහැර හැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන්...
‘කෘත්‍රිම පාදය සවිකරලා නැති නිසාත්, රෝද පුටුව ආධාරයෙන් යන නිසාත් එළිමහන් වේදිකාව තවම අපහසුයි…”...
යුග යුග හදවත් නළවන ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරාගේ සොඳුරු හඬට පෙම් බඳින කාටත්, සුබ ආරංචියකි මේ...
ඒ තමයි ප්‍රියංකර පෙරේරා කාලෙකට පස්සෙ නැවතත් ප්‍රසංගවලට...
”මගෙ ජීවිතේ මට වෙච්ච දේවල් මම මගෙ දරුවට වෙන්න දෙන්නෙ නෑ…” රටක් ආදරේ කරන...
අම්මලා කවදත් ප්‍රාර්ථනා කරන්නෙ, තමන්ගෙ දරුවන්ට හොඳම දේවල් දෙන්න.
ඒ අතරට තමන් සිය ජීවිත කතාවේ අත්විඳි කටුක තැන්වල ඡායාවක්වත්, දරුවන්ගේ ජීවිතවලට නොවැටෙන්න මව්වරු ප්‍රවේසම් වනවා.
ගෙවුණු...
මුහුදු කොටි ලොක්කන් විනාශ කල ප්රභාකරන් නම ඇහුවත් බය වුනු ලුතිනන් කර්නන් ලලිත් ජයසිංහ...
යුධ හමුදාවේ 3 වන විශේෂ බලකා රෙජිමෙන්තුවට අයත් දිගු දුර විහිදුම් බලකාය (Long Range Reconnaissance Patrol - LRRP) හෙවත් මහසොහොන් බලකායේ අණදෙන නිලධාරී වූ...
” මට මතකයි ඉස්සර අම්මා මට කියනවා ඒ කාලේ මගෙ අත්තා මගෙ තාත්ත්ගෙ ෆොටෝ...
රණවිරු දිනේ හින්දා තාත්තා ගැන ලියන හෑල්ලක් ❤️🩹 !
මම ඉපදුනේ දෙදාහේ පොසොන් දවසෙ.
අම්මට මාව හම්බවෙන්න මාස ගානක්
විතර තියෙද්දි ඉඳන් තාත්තා හොයාගන්න ඉඳලා නෑ .
"...
රටක් බලාපොරොත්තු දල්වාගෙන සිටින අනුදි, අපේ නිල් මැණික ලෝක රූ රැජින තරගයෙන් තවත් පිම්මක්...
72 වන Miss World තරගාවලියේ Talent Competition තරග අංශයෙන් අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.
Talent...
යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොතේ එදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ කල ප්‍රාර්ථනය මෙන්න.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ.
මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති...
යුද්ධය නිමා කොට අදට 16 වසරක්..!
පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට (18) වසර 16ක් සපිරෙනවා.
16 වැනි විජයග්රණයේ සැමරුම වෙනුවෙන් සෑම නිවසකම ජාතික ධජය...

















