ගමේ අනන්‍යතාවය ඔහුගේ ගීත වල දැනෙන්න ලියපු ඒ අමරණීය ගීත වල අයිතිකාරයා කියන කතාව...
රට පුරා ම අවුරුදු සිරි ඉතිර පැතිර යන මේ කාලයට අප කාගේත් ආදරණීය කලාකරුවාණන් වන ආචාර්ය රෝහණ බැද්දගේ සූරීන් අන් කවර කාලයකටත් වඩා මතකයට...
නළුවෙක් ලෙස රගපෑවට දේශපාලකයෙක් විදිහට රඟපාන්න අමාරුයි.” රයිගම් ටෙලි සම්මාන උළෙලේ යලිත් සම්මානයට පාත්‍ර...
උද්දික ප්‍රේමරත්න කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි, මේ දිනවල පුංචි තිරයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනු පිරිමි ළමයිහි සුරේන් තිරිමාන්න වන්නේත් ඔහුයි. පුංචි...
” මම මා ගැන දන්නවා. කවුරු කොහොම කටකතා කිව්වත් මම බැය නැ…” – හැමෝම...
ආදරේ කියන මාතෘකාව හරි බැරෑරුම් එකක් හොඳම නිළිය සම්මානය මගේ අතට ගන්න ආසයි ආලෝකා ධනංජනී කියන්නේ වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. මේ...
අවුරුද්දෙන් පස්සේ පවුලේ අයත් එකතු කරගෙන හැමෝම ආදරේ කරන දිනක්ෂි කරන්න හදන වැඩේ මෙන්න.
මෙවර පැවැති රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය ඇයට සුවිශේෂී රාත්‍රියක් වූවාය. සොළොස් වසක කලා ගමනට රයිගම් වෙතින් ලැබුණු ජනතා සම්මානය ඇගේ ගමනට නව පන්නරයක් වනු...
පොලිස් වාහන අනිසි ලෙස භාවිතා කල ටීචර් අම්මා ගැන පොලිස් පරීක්ෂණයක් මෙන්න.
උපකාරක පන්ති ගුරුවරියක් පෞද්ගලික අවශ්‍යතා සඳහා පොලිස් මෝටර් සයිකල් සහ මෝටර් රථ භාවිතා කර ඇති බවට පළවන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර...
රටක් ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩක දනංජය ද සිල්වාගේ පවුලේ අයට එදා නම් අමතක නොවන...
දනංජය ද සිල්වා කියන්නේ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායමේ නායකයා.. ඒ වගේම ලංකාවේ හුගාක් රසිකයින්ගේ හිත දිනාගත් තරුණයෙක්... ඔහුගේ ඒ ලස්සන හිනාවට නම් ගැහැනු...
ඉන්දියාවට ගිහින් ලංකාවේ නම ඉහලටම ඔසවන ලංකාවේ මියුසික් බෑන්ඩ් එකක් ගැන ඇසෙන අලුත්ම කතාව...
සංගීතය කියන්නෙ 'විශ්වීය භාෂාවක්'
මේ විශ්වීය භාෂාව වෙනුවෙන් තැනෙන, විශ්වීය වේදිකාවන් එමටයි.
"Battle Of Bands International" කියන්නෙ, එවන් වේදිකාවක්.
ඉන්දියාවේ මුම්බායිවල පැවැත්වෙන "Battle Of Bands International" තරගය...
එක රැයෙන් අහිංසක පුංචි පුතාට පිහිට වූ දෙවියා… රටක් ආදරේ කරන ගායන ශිල්පී මනේජ්ගේ...
⭕ ගායනයෙන් එහාට ගිය මනේජ්ගේ මනුස්සකම
Manej Sanjaya Shiny ❤️
ජනප්‍රිය ගායක මනේජ් සංජය අලුත් අවුරුද්දේ කාගෙනුත් උදව්වක් ඉල්ලලා තිබුණා. ඒ, පුංචි දරුවෙකුගේ ජීවිතයක් වෙනුවෙන්.
මේ මාසේ...
‘පාසල් වේදිකාවට ගොඩවෙනකොට ඒ කාලයේ දැනුන ඒ හැඟීම අදත් මට එදා වගේම දැනුනා” –...
⭕ ''පාසල් වේදිකාවට ගොඩවෙනකොට ඒ කාලයේ දැනුන ඒ හැඟීම අදත් මට එදා වගේම දැනුනා'' - ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධි
''පාසල් කාලය කියන්නෙ අපි කාගෙත් මතකයන්...
පහුගිය කාලේ ලංකාවේ ජනප්‍රිය වුන රැජිනට ඇන්දා ප්‍රසංගය මීලගට තියෙන්නේ කොහෙද ? මෙන්න ඒ...
ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු, තිරපිටපත් රචකයකු වගේම රංගන ශිල්පියකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී පසුගිය කාලයේ අතිශය කතාබහට ලක්වන චරිතයක් බවට පත්වුණා. උපතින්ම...


















