සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදුනු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් ජීවිතයෙන් සමුගෙන…

0
1333

සිරි දළදා වන්දනාවේ ” රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා

ඒ පිලිබඳ පොලිසිය තැබූ සටහන,
උතුම් වූ සිරි දළදා වන්දනාවට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යෙදි සිටියදි හදිසියේ වියෝ වූ පොලිස් විරුවනි ඔබ දෙදෙනාට අපගේ ගෞරවණීය උත්තමාචාරය !

Previous articleඉන්දු – පකිස්තාන හමුදා යලි සටනක… කාශ්මීරයේ යලිත් රත් වෙයි.
Next articleඩෑන්ගේ සිද්ධියට ඇල්ලූ ප්‍රධාන සැකකරු සියල්ල හෙලිකරයි. සිද්ධියට ඩෑන්ගේ පවුලේ අයත් සම්බන්ධයි.