රටක් ආදරේ කරන ඒ පුංචි කුරුළු කැඳැල්ල. කාලෙකට පස්සේ කරළියට ආවත් තාමත් ඒ ආදරේ...
ශ්‍රියන්ත - කුසුම් කියන්නේ හරිම ආදරණීය යුවලක්..
ඒ දෙන්නාගේ කලා ලෝකය වගේම පවුල් ජීවිතයත් හරිම සුන්දරයි කියලා මේ ප්‍රවීණ යුවළ දිහා බලන ඕනෑම කෙනෙකුට හිතෙනවා..
ඔන්න...
ලොවක් පිස්සු වට්ටපු ජනප්‍රිය මලයාලම් නළු දුල්කාර් සල්මාන් හදිසියේම ලංකාවේ ඇවිත් තියෙන්නේ මේකයි.
මෙරට රසිකයින් අතරෙහි අතිශය ජනප්‍රිය ඉන්දියානු සිනමා නලුවෙකු වන දුල්කර් සල්මාන් මේ දිනවල ශ්‍රී ලංකාවට සිටින බවට පැවසෙනවා.
Charlie, Sita Ramam, Ok Kanmani, Lucky Bashkar...
පොලිසියෙන් යැයි කියා ගමේ ග්‍රාම සේවකගේ නිවස කොල්ල කාලා… නාරංගලින් ඇසෙන අමුතුම තාලේ හොරකම...
බුලත්සිංහල නාරාගල ප්‍රදේශයේ පිහිටි නිවසකට මධ්‍යම රාත්‍රියේදී ඇතුළු වූ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් බුලත්සිංහල අමරගෙදර ග්‍රාම නිලධාරී වසම භාර ග්‍රාම නිලධාරීවරයා සහ ඔහුගේ බිරිඳ...
කුකුල් බබා කියලා කතා කරන අය අදටත් ඉන්නවා. නාඩගම්කාරයෝ ජානු කියන කතාව
නාඩගම්කාරයෝ නාට්‍යයේ ජානු ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් මධුශානි පෙරේරා මේ දිනවල පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ රාග හි නිරාශා ලෙසින්. රාග කියන්නෙත් ජයප්‍රකාශ්...
බයික් එකක් යට කරන කේන්තියෙන් ගිය කාර් රථය මේ පුංචි මල් කැකුල යට කරලා...
පසුගිය අප්‍රේල් 05 වනදා මෝටර් බයිසිකලයක් යටකරන කේන්තියකින් කාර් රථයක් පැදවූ නොපරීක්ෂාකාරී රියදුරෙකු අතින් අහිංසක දරුවන් තිදෙනෙකු අනතුරට ලක්ව එක් දැරියක මියයාමේ අවාසනාවන්ත සිදුවීමක්...
සම පැහැපත් කරගන්න මේක කියාපු ක්‍රමයක්… මේ කියලා තියෙන විදිහට දෙහී බීම එකක් උදේට...
කියන්නේ අපි එදිනෙදා ජීවිතයේ විවිධ දේවල් සඳහා භාවිතයට ගන්න දෙයක්.
ආහාරයට , බීමට , රූපලාවණ්‍ය කටයුතු වලට සහ විවිධ පිරිසිදු කිරීම් වලටත් අපි දෙහි භාවිතා...
උදේට ජිම් යන්නේ නැතුව ඔයත් රෑට නම් ජිම් යන්නේ… මෙන්න ඔයාට වෙන දේ…
කොච්චර කාර්යබහුල ජීවන රටාවක් ගත කලත් අපි හැමෝම කැමතියි නීරෝගීව වගේම හැඩට ඉන්න.
අන්න ඒ නිසයි ඉඩක් ලැබෙන හැමවෙලාවකම පෝෂ්‍යදායී ආහාර ගන්න වගේම ව්‍යායාම කරන්නත්...
හැමෝම බිසී කියද්දී ආබාධිත අවුරුදු උත්සවයේ එක දිගට අවුරුදු 7ක් කොණ්ඩේ කැපුවේ එයා..” තවත්...
ඔහුගේ නික්මයාම ඇත්තටම බොහෝ දෙනෙක්ට තවමත් අදහාගන්න බැරි දෙයක් වෙලා..
ඒ තරම් හොඳ ගතිගුණ ඇති ඔහුට මේ වගේ ඉරණමක් අත්වුණේ කොහොමද..?
මේ කියන්න යන්නේ මුහුණු පොතේ...
“අසාධාරණයක් වෙන්න බැහැ මගේ පුතාට.. කවදාහරි මගේ හුස්ම යනකල්ම මං සටන් කරනවා..” තමන් පණ...
ඔහුගේ මව තවමත් හඬා වැටෙමින් ඉල්ලනේ යුක්තිය පමණයි.. ඇය තමන්ගේ දරුවාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් මැරෙන තුරු වුණත් සටන් වදින මවක්..
ඒ ශක්තිවන්ත ගැහැනිය අද අධිකරණයේදී...
නොදැක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ… බලන්නකෝ එයා එයාගේ සුවිශේෂි දවසේ මොන තරම්...
තිරයේ අවිහිංසකාවියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණි ශෙරිල් ඩෙකර් අද ඇගේ උපන්දිනය සමරනවා..
ඉතින් ඒ ලස්සන දවස හැමදාමත් මතකයේ තියාගන්න ඇය මෙන්න මේ...


















