Home දේශිය පුවත් රටක් ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩක දනංජය ද සිල්වාගේ පවුලේ අයට එදා නම්...

රටක් ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩක දනංජය ද සිල්වාගේ පවුලේ අයට එදා නම් අමතක නොවන දිනයක්…

0
337

දනංජය ද සිල්වා කියන්නේ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායමේ නායකයා.. ඒ වගේම ලංකාවේ හුගාක් රසිකයින්ගේ හිත දිනාගත් තරුණයෙක්… ඔහුගේ ඒ ලස්සන හිනාවට නම් ගැහැනු ලමයි ඉන්නේ වශී වෙලා… මේ කියන්න යන්නේ දනංජය ද සිල්වාගේ පවුලේ තවත් විශේෂ දිනයක් ගැන,

ඒ තමයි දනාගේ ආදරණීය පුංචි දෝනි. එයා මේ ලගදී එයාගේ පලමු ජන්ම දිනය සැමරුවා. බලන්නකෝ අපේ දනාගේ පුංචි දෝනි කොහොමද එයාගේ පලවෙනි උපන් දිනය සැමරුවේ කියලා…

ඉතිං අපිත් පුංචි දෝනිට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු

Previous articleඉන්දියාවට ගිහින් ලංකාවේ නම ඉහලටම ඔසවන ලංකාවේ මියුසික් බෑන්ඩ් එකක් ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න.
Next articleපොලිස් වාහන අනිසි ලෙස භාවිතා කල ටීචර් අම්මා ගැන පොලිස් පරීක්ෂණයක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights