ජාත්‍යන්තර දිනූ ඇයට ලංකාවෙන් සම්මාමයක්.. රටක් ආදරේ කරන මිෂෙල් දිල්හාරාට ලැබුනු ඉහලම ප්‍රේක්ෂක මනාපය...
මිෂෙල් දිල්හාරා කියන්නේ වර්තමානයේ ශ්‍රි ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක්...
ඇය රංගනයෙන් දායක වන චරිත වලට ලබාදෙන සාධාරණත්වය වගේම ඇගේ සංවර හැසීමට, විලාසිතාවට මෙන්ම කතා...
මට නොවෙනස් ආදරයක් ලබාදෙන ඔබට කැඩපතක් වගේ මමත් ආදරෙයි ” ජැක්සන් පවුලේ අභිමානය ඉහලටම...
ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සම්මාන රාත්‍රිය එසේ 21 වෙනි වතාවටත් පැවැත්තුනා. 21 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේ වඩාත් ජනගත නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ජැක්සන් පවුලේ...
කාලෙකට පස්සේ රටක් ආදරේ කරන පියුමිගේ ලස්සන බලන්නකෝ…
කාගේත් ආකර්ශනය දිනාගත්ත සුරූපී පියුමි මෙන්න දැන් තවත් සුන්දර රටා මවන්නියක් වෙලා..
ඒ ඇයි කියලා ඔයාලා දන්නවාද..? ඔන්න ඇය කාලෙකට පස්සේ ලංකාවෙන් එපිට රටක ලස්සන...
කුක්බුක් වාර්තා අලුත් කරද්දී රසට කෑම හදන්න උගන්නපු එයත් කඩයිමක් පසු කරලා… සිය රසිකයින්ට...
ඇයට ආදරේ හදවත් මිලියනයක්..
''මිලියනයක් ගන්න අවුරුදු නවයක් ගියේ, මට ආදරේ කරපු අය විතරක් එකතු වුණ නිසා...'' - Anoma's Kitchen
''1 Million Subscribers
මට ආදරේ කරන හදවත්...
ඒක ඇත්තටම අහඹුවක්ද ? ඒක නම් හිතලා කරා වගේ.. වාර්තා අලුත් කරපු Wild Cookbook...
ඇත්තටම අහඹුවක්ද..? ඔහුට මේ ගෙවුණේ විශේෂ මාසයක්..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
බලන්නකෝ චරිත්ට මේ මාසය මොන තරම් නම් විශේෂ ද කියලා.. Wild...
සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය කලාවත් අතික්‍රමණය කල ඔහු උද්දික ප්‍රේමරත්න. උද්දිකට ලැබුනේ ඒ සම්මානය...
උද්දික ප්‍රේමරත්න කියන්නේ කලා ලෝකේ නිහඩ ගමනක් යන අපූරු රංගන ශිල්පියෙක්...
ටෙලි නාට්‍ය වගේම සිනමාවෙත් උද්දිකට ඇත්තේ විශිෂ්ඨ පිලිගැනීමක්...
ඒ රංගන කුසලතා නිසාම ඔහුට මේ වෙද්දි...
මෙතෙක් කල් මාව අල්ලන් හිටියට ස්තූතියි ” දිනක්ෂි මේ කාටද ස්තූති කරන්නේ ? වසරේ...
ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සම්මාන රාත්‍රිය එසේ 21 වෙනි වතාවටත් පැවැත්තුනා. 21 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළිය සම්මානය දිනා ගත්තේ දිනක්ෂි ප්‍රියසාද්...
ඔයාට මේ පාර නම් ලැබෙනවාමයි කියා මා කේන්ති ගැස්සු අම්මාට ස්තූතියි ” කවුරුත් ආදරේ...
ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සම්මාන රාත්‍රිය රයිගම සම්මාන උළෙල අති උත්කර්ශවත් ලෙස ඊයේ පැවැත්වුනා.
එහී 2024 වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ අපි...
එයාට ආදරේ කරන අයටයි මේ සුභ ආරංචිය… උදාරිගේ එන්න යන අලුත්ම වැඩේ… ඒක නම්...
Upcoming movies of Udari Warnakulasooriya ♥️🎞️
Devi Kusumasana by Jayantha chandrasiri
දේවි සම්බුලා / Sambula by Jackson Antony
Aka Geyi Sokari by Jackson Antony
The Wife by Shameera...
රැකියාවකට ජීවිතේ සීමා නොකර සූපවේදයක් art එකක් කරගෙන ලෝකය දිනූ මේ චරිත්ගේ කතාව…
කවුරුත් රසවත් ආහාර වේලක රස බලන්න කැමතියි.
ඉවුම් පිහුම් සිදුකළ යුත්තේ කාන්තාවන් පමණක් යන ඒකාකෘතික සම්මතය තවමත් මුළුමනින්ම යටපත් වී නොමැති වටපිටාවක රසවත් ලෙස ආහාර...


















