ඇය නම් ඔසරියට අලුත්ම ලස්සනක්.. තරුකා කඩා වැටෙන තරම් ලස්සන තාරුකාගේ ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එකක් මෙන්න…

0
284

සුන්දරයි…

තාරුකා මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ලස්සනම ලස්සන ඇස් දෙකක් තියෙන නිසා හැමෝම ඇයට ආදරෙයි…

ලස්සන හිනාවකින් හැමදාම හිනැහෙන.. හැඩැති රුවැති තාරුකා වන්නිආරච්චි කියන්නේ රසික රසිකාවියන්ගේ ආදරේ සෑහෙන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඒවගේම ඇගේ නර්තන හැකියාව ගැනත් හුඟාක් අය කතා කරනවා… ඕනෑම විදියක විලාසිතාවකට ඇය හරිම ලස්සනයි… බලන්නකෝ ඔසරියට ඇය කොයිතරම් ලස්සනද කියලා..

Previous articleදේහ ලක්ෂණ විද්‍යාවට අනුව කාන්තා ඔයාගෙත් දෙනෙත් වලින් කියවෙන්ස් රහස් සේරම දැනගන්න කැමතිද ?
Next articleශ්‍රි ලාංකීය සිනමාවෙන් ඔබ්බට ගිහින් ජාත්‍යන්තරය ජයගත් අපේ අධ්‍යක්ෂකවරයා ඉලංගෝ රාම්…