සිංහල සිනමාවේ සිහින කුමාරයා වෙනුවෙන් මිනුවන්ගොඩදී විශේෂ උපහාරයක්…!
සිංහල සිනමාවේ සිහින කුමරා ඔහුය. ඔහු අප අතරින් වියෝවී වසර 37ක් ගෙවී ගියද වසරින් වසර ඔහු ගැන මතකයන්ගෙන් ප්‍රේක්ෂක සිත් අලුත් වන්නේය. ඔහු ගැන...
එමාෂිට මංගල සීනු ?
ඔන්න ඉතින් එමාෂි ලස්සන මනාලියක් වෙලා..
ඒ විතරක් නෙවෙයි ඇගේ මූණේ හිනාවකින් සැඟවිලා මොන තරම් නම් සතුටක් තියනවාද කියන එක මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත්...
අවුරුදු 82ක් වෙලත් මෙහෙම ගැම්මෙන් ඇවිදින්නේ කොහොමද ? මෙන්න ඒ රහස…
අවුරුදු 82දි මෙහෙම ගැම්මෙං ඇවිදින්නෙ කොහොමද....?
ඇමෙරිකාවෙ මහා ඝන කැලෑවක් ඇතුලෙ යන්න හිතන්නවත් බැරි භයානක තැනක තියනවලු මායා දිය උල්පතක්...ඒකෙං වතුර බිවුවම සදාකාලිකව තරුණ වෙනවලු....
මේ...
සමාජ මාධ්‍ය තුල බොහෝ කතාවට නැගුනු රටක් ආදරේ ඈ යලිත් මනාලියක් වෙලා…
ශෙරිල් ... ඇයට හැමෝම ආදරෙයි...
ඒ ලස්සන ඇස් ... අපුරු හිනාව ... ලස්සන කතාව... හැමෝගෙම හිත් දිනාගන්නවා... ශෙරිල් කියන්නෙ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් හපන්කම් දක්වන දක්ෂ...
සමාජ මාධ්‍ය පිස්සු වට්ටපු ටීනාගේ හොට්ම ෆොටෝ සෙට් එක මෙන්න
කියන්නේ මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයේද ජනප්‍රිය සුරූපිණියක්...
ඇයට හැමෝම ආදරෙයි... සරාගී සුන්දර හැඩකාර ටීනා ඇගේ ෆේස්බුක් ගිණුමේ ඇගේ ඡායාරූප පළ කර තිබුනා.
එම ඡායාරූපවල...
උපේකා නිර්මාණි යලිත් මව් පදවියට…
උපේඛා නිර්මාණි කියන්නේ කවුරුත් ආදරය කරන කලාශිල්පිනියක්..
ඔන්න ඇය දෙවැනි වතාවටත් මව්පදවිය ලබන්න සූදානමින් ඉන්නවා..
මෙන්න බලන්නකෝ ඇය ඒ නිසා මොන තරම් සතුටෙන්ද කියලා..
මේ ඇගේ ළඟට...
රටම ආදරේ කල ඇයට ලන්ඩනයේදී විරෝධයක්…
වෙනකොට ලොවක් හඳුනන අපේ පුංචි රටෙන් බිහිවූ ගායිකාවක්..
ලොවක් ආදරය කරන ඇයට ප්‍රසංගයකදී විරෝධයක් එල්ල වෙලා.. ඒත් ඒ ඇගේ ගායනයට නම් නෙවෙයි.. මේ කියන්න යන්නේ...
ඔයත් පොල් වතුර විසි කරනවාද ? මේක කියවලා බලන්න…
කියන්නේ අපට සෑහෙන්න ප්‍රයෝජනවත් ගසක්...
පොල් ගසේ සෑම කොටසක්ම අපිට ප්‍රයෝජනවත් වෙනවා නේද? හිතලා බලන්නකෝ මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ජීවිතේ සුවිශේෂී අවස්ථා රාශියක් සදහා...
තනි වූ ඈ බලන්න නදීෂා ඇවිත්…
පිරිවරක් ඇය වටා හිටියත්, අද ඇය තනිවූ කාන්තාවක්..
ඇයට ඇත්තේ ඇගේ පවුලේ පිරිස විතරයි..
ඒ හැර ඉඳහිට පැමිණෙන මිතුරන් දුකෙන් ඉන්න ඇගේ මනස වෙනස් කරන්න ගොඩක්...
කටු අනෝදා කෑවොත් ලෝකේ තියෙන ලොකුම ලෙඩෙත් සුවයි..!
පිළිකාවක්.. ඒ වචනයට පවා අපි බිය වෙනවා නේද? ඉතිං ඔයාට විශ්වාසකරන්න පුළුවන්ද ? අද අපි කියන්න හදන්නේ මේ කාලේ වෙනකොට පිළිකා නාශකයක් ලෙස ලොව...


















