දේශිය පුවත් එමාෂිට මංගල සීනු ? February 26, 2025 0 215 ඔන්න ඉතින් එමාෂි ලස්සන මනාලියක් වෙලා.. ඒ විතරක් නෙවෙයි ඇගේ මූණේ හිනාවකින් සැඟවිලා මොන තරම් නම් සතුටක් තියනවාද කියන එක මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතෙනවා ඇති.. ඉතින් ඇගේ මුහුණට සතුටක් ගෙන ආව ඒ කුමාරයා කවුද කියලා ඔබත් දකින්න කැමති ඇති නේද..?