දැන් සැඟවී සිට කරන සෙල්ලම් ඉවරයි.. අද ඉඳන් ෆෝන් එකෙන් කරන දේවල් ගැන දෙපාරක්...
අද කාලේ ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙන ඕනෑම සල්ලාලයෙකුට, අහිංසක කාන්තාවකගේ හෝ දරුවෙකුගේ ජීවිතයක් විනාශ කරන්න ගත වෙන්නේ තත්පර ගණනයි.
එක ඡායාරූපයක්, එක වැරදි කතාවක්...
පුංචි මල සහ ගැබිනි මව කඳුළු සලයි.. ප්‍රදේශයක් කම්පාවට පත්කරමින්, ජීවිතයෙන් සමුගත් නලින්ද ගැන...
මාරවිල පොලිස් වසමට අයත් තල්විල මෝදර වැල්ල ප්‍රදේශයේ මුහුදු රළ පෑගීමට ගොස් දියේ ගිලී පුද්ගලයකු මියගොස් ඇති බව මාරවිල පොලිසිය පවසනවා.
25 වැනිදා පස්වරු 5.30ට...
නාලන්දා ශිෂ්‍ය නායක සිසුවාගෙන් CID ට පැමිණිලි….
මෑතකදී සමාජ මාධ්‍ය කැළඹීමට පත් කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරියන් සමග වීඩියෝ දර්ශන පෙළක් සම්බන්ධයෙන් වාර්තා වන පුවතට අදාළ ප්‍රධාන සැකකරු අදාළ පාසලේ ප්‍රධාන...
ප්‍රිෆෙක්ට්ක්ගෙ වීඩියෝ හතරෙන් තුනක ගුරුවරියන් අනෙක් යාළුවාගේ මව – අධ්‍යාපන ලේකම්ගෙන් පරීක්ෂණයක්.
ප්‍රිෆෙක්ට්ක්ගෙ වීඩියෝ හතරෙන් තුනක ගුරුවරියන් අනෙක් යාළුවාගේ මව - අධ්‍යාපන ලේකම්ගෙන් පරීක්ෂණයක්..
කොළඹ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය පාසලක් වන නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම...
“ඒ හැමදේකටම එයාලා මගෙන් ඉල්ලුවේ එක දෙයයි..” ජිම් ගිහින් හදාගත්ත ඇඟට වහ වැටුණු සල්ලිකාර...
ගෙන්දගම් පොළොවේ කතන්දර බොහෝමයි. සමහර කතා සුරංගනා කතා වගේ වුණත්, ඒවා පිටුපස තියෙන්නේ තිත්ත ඇත්තක්.
මේ කියන්නෙත් මොණරාගලින් කොළඹට ඇවිත්, ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තු තරුණයෙක්ගේ...
සමාජ මාධ්‍ය හෙල්ලූ කොළඹ ප්‍රකට පාසලේ ගුරුවරියන් සහ ශිෂ්‍ය නායකයා අතර සිද්ධිය ගැන ඇසෙන...
කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම පාසලේම ගුරුවරියන් තිදෙනකු අතර පැවති බව කියන සමීප සබඳතා දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ...
රත්තරන් ගැන හීන දැකීම අදින් අවසන් ද? ලක්ෂ 4ට තව රුපියල් 3,000යි.. මහත්තයෝ මාලේ...
රත්තරන් ගැන හීන දැකපු කාලේ ඉවරයි වගේ.
අද රත්තරන් කඩේකට ගියොත් බඩු ගන්න නෙවෙයි, මිල අහලම කරකැවිල්ල හැදෙනවා සිකුරුයි.
ලෝක වෙළඳපොළේ ඩොලර් 5,000 පැනපු රන් පිම්ම...
කිරි සිනහවක් නැති පාලු ගෙවල්වලට සතුටුදායක පණිවිඩයක්.. රජයේ රෝහලක පළමුවරට සිදුවෙන්න යන මේ දේ...
ශ්රී ලංකාවේ රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රථම වතාවට නළ දරු පරීක්ෂණ පහසුකම් හෙවත් IVF (In Vitro Fertilization) ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දීමට කොළඹ කාසල් වීදිය...
පොළිය 3%යි..” – බැංකු 13ක් සූදානම්..
දිට්වා සුළි කුණාටුවේ රුදුරු බලපෑමෙන් සියල්ල අහිමි වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ගොවි ජනතාවට යළිත් හුස්ම ගන්නට අවස්ථාව උදා කරමින් රජය...
“විජේසෙවන” නිවසේ කිරි සිනහව මළගමකට හැරෙයි.. තවත් මවකට සිය පුතු අහිමි කළ මරණීය අනතුරේ...
බදුරලිය, පැලවත්ත ප්‍රධාන මාර්ගයේ කලුගල ප්‍රදේශයේ දීයතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් 18 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අගම්මොහොට්ටිගේ දොන්...


















