Home දේශිය පුවත් මොකක්ද මේ වෙලා තියෙන්නේ..? රන්මිල අදත් නොසිතූ ලෙස පහළට..

මොකක්ද මේ වෙලා තියෙන්නේ..? රන්මිල අදත් නොසිතූ ලෙස පහළට..

0
2569

ඊයේ දිනට සාපේක්ෂව අදත් රන්මිල විශාල වශයෙන් අඩුවී තිබෙනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි..

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,519,022.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 53,590.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,130.00ක් සහ රුපියල් 46,900.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleපියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සවල් සිද්ධියේ පිරිස යලි රිමාන්ඩ්..
Next article“අම්මා යන්නම ගියා, පුංචි දියණියයි තාත්තායි තාමත් මරණයත් එක්ක සටනක” – අපරික්ෂාකාරී තත්පරයකින් අළු වුණු ලස්සන පවුල..
error: Content is protected !!
Verified by MonsterInsights