“කුස්සියේ පේමන්ට් එකේ නංගි වැටිල හිටියා.. උස්සන කොටත් සිහිය තිබ්බේ නැහැ..” – පොකුණුවිට සුනේත්‍රාගේ...
''අපේ නෝනා කෑ ගහන සද්දෙට මම ඇවිල්ල බලනකොට නංගි මුනින් අතට කුස්සියේ පේමන්ට් එකේ වැටිලා හිටියා. එයාගේ දකුණු කණෙන් ගොඩාක් ලේ ගලන්න පටන්ගෙන තිබුණා.
මම...
“මතු උපදින කිසිම භවයක ඕනවට වඩා ඔච්චර හිත හොද කොල්ලෙක් වෙන්න එපා මල්ලි..” ...
සිය සමිපතමයින්ගේ වෙන් වීමෙන් දැනෙන වේදනාව විස්තර කරන්න ඕනේ නැහැ.
මේ කියන්න යන්නෙත් මුහුණු පොතේ හුවමාරු වෙන ඒ වගේ සටහනක්.
ඉතින් අපි ඔබට කියන්නේ වෙනදට වඩා...
ෂයිලි බණ්ඩියේ තියාගෙන News කිව්ව කලේ ලේසි උනේ නම් නෑ…ස්වර්ණවාහිනීය සමග වැඩ කල ...
ජීවිතේ පළවෙනි පාරට අම්ම කෙනෙක් වීම හරි විශේෂයි.. ඒ කාලේ අපිට මිනිස්සු සලකන විදිය, කරන හොද නරක හිතට තදින්ම දැනෙනවා.. ඉතින් ෂයිලි බණ්ඩියේ තියාගෙන...
“ඒ වෙලාවේ මට හිතුණා කොහොමහරි කරලා සීයට ගෙයක් හදලා දෙන්න…” ලස්සන හදවත් හැමදාමත් ලෝකය...
සමාජ මාධ්‍යවල "දකුණේ භාෂාවෙන්" කතා කරමින්, කටට රහට කෑම හදන ප්‍රශාන් මලීශ කිව්වම නොදන්න කෙනෙක් දැන් නැති තරම්.
ගාල්ලේ උපන් 24 හැවිරිදි ප්‍රශාන් මලීශ විදානගේ,...
“පෙකණි වැල කපන කොටම බබා ඇඟිල්ල හෙල්ලුවා.. ඒකයි මෙහෙම වුණේ” අලුත උපන් බිළිඳාට සිදුවූ...
අලුත උපන් බිළිඳෙකුගේ උපත සැමරීමට මග බලා සිටි දෙමාපියන්ට අදහාගත නොහැකි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු වූ පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.
ඒ, පෙකණි වැල කපන...
යුගයක් රසගැන්වූ ආදරණීය කලා ශිල්පියෙක් ජීවන ගමනට සමුදෙයි..
මුළු මහත් කලා ක්ෂේත්‍රයම මෙන්ම ගීත ලෝලී රසික ජනතාවම මහත් කම්පනයට පත් කරමින් ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත...
කන, කර රනින් සරසන එක හීනයක්ම වේවිද..? අහස උසට යන රන්මිල නතරවුණු තැන මෙන්න..
රත්තරන් ගන්න ඉන්න අයට නම් මේක එච්චර හොඳ ආරංචියක් නෙවෙයි.
දිනෙන් දින රන් වෙළඳපොළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
ලෝක වෙළඳපොළේ රත්තරන් මිල එකවරම ඉහළ යාමත් එක්ක...
“ඔව් මම ඒ වරද කළා….” හිටපු සැමියා උසාවියේදී වරද පිළිගනියි! පාපොච්ඡාරණයෙන් සුල මුල එළියට.
පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ වේල්ස් ප්‍රාන්තයේ කාඩිෆ් නුවරදී ශ්‍රී ලාංකික තරුණියක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවත මුළු ලෝකයම කම්පා කළා.
දැන් එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන...
ඉරණවිල ඒ ලස්සන මිදුල ආයේ කවදාවත් දකින්න නැති වේවි….. රටේම ආදරේ දිනූ ඇය...
සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ඉතාමත් ජනප්‍රිය වූ, දැකපු සැනින් සිතට සැනසීමක් ගෙන දුන් ඉරණවිල ප්‍රදේශයේ පිහිටි ඒ සුන්දර පිරිසිදු වැලි මිදුල ඔබට මතක ඇති.
බොහෝ...
ලෝකෙටම 25යි, ලංකාවටම එකයි… අතිසුඛෝපභෝගී වන්ඩි.යකින් පාරට බැස්ස “අරලිය” කුමාරයාගේ නොකී කතා මෙන්න
ලෝකෙටම 25යි, ලංකාවටම එකයි: රෝල්ස් රොයිස් රථයකින් පාරට බැස්ස "අරලිය" කුමාරයාගේ නොකියූ කතාව!
සමාජ මාධ්‍ය පුරා මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක්වෙන වාහනය මොකක්ද කියලා ඇහුවොත්,...


















