කැමරාව පසු පස සැඟවුණු නිර්මාණවේදියා, දිවි මඬලට සමුදෙයි..
චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසක කලා අධ්‍යක්ෂවරයකු වූ ලැම්බට් ප්‍රේමතිලක කලාකරුවා අවුරුදු 73 ක් ආයු වළඳා ඊයේ (13) අභාවප්‍රාප්ත වුණා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගිරය”, සුමිත්‍රා...
“මොකද බං පුරුදු නැති තැනකට ආවා වගේ වටපිට බලන්නේ” – මියගිය දිනට පසුදින බෝඩිමට...
සුමේධගේ ගම් පළාත අනුරාධපුරයටත් එහා පිහිටි අතිශය දුෂ්කර ගමකි.
එහෙත් ඔහු පාසල් ජීවිතයට සමුදී කොළඹ නගරාසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක රැකියාවට ආවේ දැනට වසර හයකට පෙරය.
එතැන්...
අනේ සර් මට මේ පච්චේ එක්ක තවත් දීග කන්න බෑ..පච්චයක් නිසා දෙකඩ වුණු විවාහ...
''අනේ සර් මට මේ මිනිහා එක්ක තවත් ජීවත් වෙන්න බෑනේ. දෙන්න තියෙන වද තිස් දෙකම මට දෙනවා. මට මෙයාගෙන් අයින් වෙන්න ඕනේ..'' භාග්‍යයා මූලස්ථාන...
රන් මිල නොසිතූ ලෙස තවත් ඉහළට.. දැන් රන් පවුමක මිල ඇහුවොත් ඔබ පුදුමවෙයි..
රත්තරන් ගන්න ඉන්න අයට නම් මේක එච්චර හොඳ ආරංචියක් නෙවෙයි.
ලෝක වෙළඳපොළේ රත්තරන් මිල එකවරම ඉහළ යාමත් එක්ක ලංකාවේ නිම කරන ලද රන් ආභරණවල මිලත්...
පාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට, සතුටු හිතෙන ආරංචියක්..
මේ සතුටු හිතෙන ආරංචිය පාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට.
රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන්...
ඇත්තටම මොකද වුණේ..?බෝතල් දෙකක් හමුවූ කත ගැන වෙනස්ම කතාවක් එළියට..
අධික රුධිර වහනයක් සිදුවන බව පවසමින් මාරවිල මූලික රෝහලට ප්‍රතිකාර සදහා කාන්තාවක් ඇතුලත් වී තිබුණේ පසුගිය 09 වනදා යි.
එහි දී ඇගේ ගර්භාෂය තුළ තිබී...
වසර පහළොවක පෙමට පිටු පෑ පෙම්වතාට ඉංජිනේරු පෙම්වතිය කල හරියක්…
සිය පැරැණි පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
හෙට සිදුවෙන්න යන දේ මෙන්න… හැමෝටම සතුටු හිතෙන ආරංචියක්…
හෙට දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය...
නිවේදිකාව අම්මා කෙනෙක් වෙන්න යනකොට ස්වර්ණවාහිනියෙන් සලකපු හැටි….
ෆාතිමා නස්රින් කියන්නේ ස්වර්ණවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක්.
මේ ඇය තම ෆේස්බුක් ගිණුමේ දැමූ සටහනක්.
ජීවිතේ පළවෙනි පාරට අම්ම කෙනෙක් වීම හරි විශේෂයි.. ඒ කාලේ අපිට මිනිස්සු සලකන...
“මට සිහිය එතකොට මම හිටියේ කාමරේක ඇඳේ. මගේ ළඟ අනිත් පැත්තෙ හිටියේ මැඩම්”...
මේ ඇගේ කතාව...
"මගේ ගම අනුරාධපුරය. පොඩි කාලේ ඉඳන් මම හොද ජොබ් එකක් කරන්න ආසාවෙන් හිටියේ. උසස් පෙළ දක්වා මම ඉගෙන ගත්තා. ඒත් ජොබ් එකකට...


















