”ඇත්තටම මට තවම දරුවෙක් ලැබෙන්න නැහැ…” ”මාව ගංවතුරට අසුවීමෙන් ලැබෙන්න හිටපු දරුවා නැතිවෙලා කියලා,...
ජනප්‍රිය කලාකරුවන් ගැන ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින්, සමාජ මාධ්‍යයේ හුවමාරු කරන්නවුන් සෑහෙන්න අපට දකින්න ලැබෙනවා.
එවන් තොරතුරුවලින් අනෙක් පාර්ශ්වය කෙතරම් අපහසුතාවට පත්වනවා ද යන කාරණය...
වගකීම ගන්න බැරි නම් ලව් නොකර ඉන්න… මුහුණුපොත කැලඹූ ඒ සටහන මෙන්න.
රංගන ශිල්පිනි දේශානි නෙහාරා ගැන ඇසෙන අලුත්ම ආරංචිය නිසා මේ වනවිට සමාජ මාධ්‍ය උණුසුම් වෙලා තියෙනවා. ඇය ඇගේ පෞද්ගලික ජීවිතය ගැන තැබූ සටහනක් මේ...
සිරිමාවෝ ප්‍රින්සිපල්ගේ කැරැට්ටුව එළියට… රියසල් නාව සිසුවියගේ සම්මානය හොර පාරෙන් වෙන අතකට… අසාධාරණය හමුවේ...
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවති වර්ණ ප්‍රදානෝත්සවය (Colours Night) බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ එහි ලැබුණු සම්මාන ගැන නෙවෙයි, වේදිකාව මතදී එක් නිර්භීත සිසුවියක් කළ...
දේශානී නෙහාරා වෙනුවෙන් රටක් ආදරේ කරන ඔවුන් කී කතාවෙන් බුකිය කැළබේ..
තමන්ගෙම ක්ෂේත්‍රයේ කෙනෙකුට වුණ නරක සිදූවීමක් නිසා කලාවේ නියැලෙන තරු දෙකක් ලස්සන අදහස් දෙකක් පලකරලා තියෙනවා දැක්කා ❤
මනුස්සයෙක්ගෙ දුකක් වේදනාවක් මිම් එකක් විදිහට භාවිතා...
එයා එයාගේ ජොබ් එක පවා කැප කලා ආදරේ වෙනුවෙන්. ඒත් වටේ යන එක පුරුද්දක්...
රංගන ශිල්පිනි දේශානි නෙහාරා ගැන ඇසෙන අලුත්ම ආරංචිය නිසා මේ වනවිට සමාජ මාධ්‍ය උණුසුම් වෙලා තියෙනවා. ඇය ඇගේ පෞද්ගලික ජීවිතය ගැන තැබූ සටහනක් මේ...
නාමල්ගෙ ජීවිතේ ගොඩගන්න මං මාර මෙහෙවරක් කළා” ”ගෙදර අරන් යන්න කිව්වා, ජීවත් කරන්න බෑ...
ලක්ෂ්මන් හිල්මි - නාමල් උඩුගම කියන්නෙ මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිත දෙකක්.
නාමල් උඩුගම කලක් අසනීප තත්ත්වයෙන් පසුවුණු බවත් කවුරුත් හොඳින් දන්නා කාරණයක්.
එකල තමන් නාමල්...
“මගේ රත්තරන් පුතේ, පුතාට ගොඩක් මහන්සියි නේද..?” ඒ අසරණ අම්මා ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්නයට...
සමහර වෙලාවට අපේ ජීවිතය ගොඩක් කාර්යබහුල වෙන්න පුළුවන්. ඒත් ඔබේ කාර්‍යබහුලත්වයත් එක්ක මොන තරම් නම් දේවල් ඔබට මග හැරෙන්න පුළුවන්ද..?
ගොඩක් දෙනෙක් තරගකාරී ලෝකයේ මුදල්...
මහ වැස්සකින් පසු මුහුදු වෙරළක් ලේ පැහැ ගැන්වෙයි.. ඇස් මවිතවෙන ඒ කතාව මෙන්න..
මේ කතාව ඇත්තටම ඇසූවන් මවිතයට පත් කරන එකක්. එකවරම මෙහෙම දෙයක් සිද්ධවුණේ කොහොමද..?
ඉරානයේ පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි හෝමූස් දූපතේ වෙරළ තීරය සහ මුහුදු ජලය,...
පවුල කියන්නේ ඉතින් ගොඩක් ආදරය පිරුණු තැනක්. බලන්නකෝ ලංකාවක් ආදරය කරන එයාගේ ලස්සන පවුල.
රටක්ම දන්නා ආදරණිය පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඒ අතරින් නිවේදනයට වගේම රංගනයටත් දස්කම් පෙන්වන කෙනෙක් තමයි මාධවී ඇන්තනී කියලා කියන්නේ.
පවුලක් කියන්නේ ඉතින්...
පුංචි සුරංගනාවියෝ දෙන්නා එක්ක ඒ පවුලේ සතුට තව තවත් වැඩිවෙලා.. මෙන්න බලන්නකෝ එයාලාගේ ලස්සන..
ඉෂාරා සඳමිණි සහ අනුර පතිරණ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා පවුලක්.
ඔන්න ඉතින් සමාජමාධ්‍යයේ සැරිසරන අතරවාරයේ මේ ලස්සන පවුලේ අපූරු ඡායාරූප පෙලක් දැකගන්න ලැබුණා.
මේ...


















