ඇස් මානයේ රැකගන්න බැරිවුණ පුංචි මල් කැකුළක් නොඑන ගමනක් යයි…
අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය...
“අම්මා ඔය කකුල් දෙකේ හයිය තියන කාලේ…” – රොමේෂ් සුගතපාලගෙන් සංවේදී සටහනක්..
රොමේෂ් සුගතපාල කියන්නේ දක්ෂ ගායකයෙක්.
ඔහුගේ හඩින් ගයන ලයාන්විත ගීත සදහා බොහෝ දෙනෙක් ආදරේ කරනවා.
එදා වගේම අදටත් ජනතාවගේ ආදරේ දිනාගෙන ඉන්න රොමේෂ් මුහුණු පොතට සංවේදී...
පිරිමි නහයේ ප්ලාස්ටර්ස් අලවගෙන පින්තූර දානවා..කාගෙවත් දුක විහිලුවට ගන්න එපා..මහේෂී මදුසංකා ලයිව්...
මේ පිරිමි අය ගොඩක් ගෑණු වගේ වෙලා ලංකාවේ සමහර අය. මම අද උදේ දැක්කා පිරිමි අය නහයෙ ප්ලාස්ටර් අලවන් දඟලනවා, ලොකූ ප්ලාස්ටරයක් අලවගෙන පින්තූර...
“නාය යෑමෙන් සොහොන් පිටියේ වළදමා තිබූ මීනි සමඟ පෙට්ටි හතරක් මතුව පාරට පැමිණ තිබෙනවා..”...
මිනීපෙට්ටි හා මිනී අසලින් මඩ ගොඩේ ගමන් යන ගමක් - බලධාරීන් තවමත් නිහඬයි..!
මේ කියන්න යන කතාව ඇත්තටම ඔබට එකවර අදහාගන්නත් බැරි වේවි..
මිනිසුන් මෙහෙම කොහොමද...
“අතට අහුවුණු කිඹුලාගේ ඇහැ මිරිකුවා..” කිඹුලෙකු සමග පොරබැඳ බිරිඳ බේරාගත් සැමියා.. ජා ඇලින් ඇහෙන...
කිඹුලෙකු සමග පොරබැද සිය බිරිද බේරාගත් ස්වාමිපුරුෂයෙකු පිළිබද ජා ඇල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ජාඇල තුන්පෑලිය බෝධිරාජාරාම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක් තම නිවස ඉදිරිපිටින්...
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පතිනියට දුන් දැනුම්දීම මෙන්න..
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයක දී සිදු වූ සිදුවීම සම්බන්ධව සිය අවධානය යොමුව ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ...
වෙලා තියෙන්නේ මේකලු…. වර්ණ ප්‍රධාන උළෙලේ සිදුවීම ගැන සිරිමාවේ පැහැදිළි කිරීම මෙන්න..!
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උළෙලේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය*සමස්ත...
ඇත්තටම කාටද සම්මානය ලැබෙන්න ඕනි..? සිරිමාවෝ දියණිය වෙනුවෙන් රටක්ම හඬ නගයි. රටක්ම කතා කල...
කාටද ඇත්තටම තෑග්ග දෙන්න ඕන ..
වෘත්තීය මට්ටමේ තරඟකාරීත්වය (Professional Global Ranking):
නභාෂි දක්ෂතා දක්වන්නේ ආධුනික (Amateur) හෝ පාසල්/ජාතික මට්ටමේ තරඟවලයි. නමුත් චනිත්මා කියන්නේ PSA (Professional...
“ජීවිතේටම නොකර ඉන්න බැරි වැඩේ.. හිනා නොවී ඉන්න එක..” නිතරම සතුටෙන් ඉන්න ඇය මුහුණු...
තරින්දි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා ශිල්පිනියක්.
ඒ වගේමයි ඇය රංගනයෙන් දායක වෙන නිර්මාණත් එක්ක තරින්දි ගැන ඇයට ආදරය කරන රසික රසිකාවියන් ගොඩක්...
‘සමහර හාල් කෑලි අනුන්ට වරදක් නැතුව බොරුවට ගරහන්න උත්සහා කරනවා” ”තමන් ගැන කියන්න දෙයක්...
නාමල් උඩුගම කියන්නෙ, එදා සිට මේ දක්වාම නොමද රසික ආදරයක් දිනූ අපූරු කලාකරුවෙක්.
ඔහුගේ හඬට සේ ම රුවට පෙම් බඳින්නවුන් සෑහෙන්න.
සමාජ මාධ්‍යයේත් ඔහු හරිම සක්‍රීය...


















