“ඔයා ගෙදර එනකල් අපි බලන් ඉන්නවා පුතේ” තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක් ගැන...
ඕපනායක බොජුන් හල ආසන්නයේ පිහිටි පාලම අසලදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පෙරලීයාමෙන් සිදුවූ අනතුරකින්, එය ධාවනයකරමින් සිටි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම...
“දුක් – කරදර ජය – පරාජ හැම තැනකම අම්ම මගෙ අත අල්ල ගෙන මා...
ඇයට මේ දුක කොහොම නම් දැනෙනවා ඇතිද..?
තමන්ගේ සෙවනැල්ල වගේ හිටපු ඒ ආදරණීය අම්මාගේ නික්මයාම ගැන ඇයට හිතාදර පිරිසක් විසින් අද මෙන්න මේ විදිහට මුහුණුපොතට...
wife නැතිවෙලාවට අලුත් Girlfriend එක කෝලම් කරපු සාරංගට මොනවා වෙයිද..?
wife නැතිවෙලාවට අලුත් Girlfriend එක කෝලම් කරපු සාරංගට මොනවා වෙයිද..?
සාරංග දිසාසේකර කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරේ කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්.
ඔහුගේ කලා හැකියාවන් ගැන...
”ඇඟ පේන චරිත, ඇඟ පේන ඇඳුම් ඇඳලා රඟපෑවේ නැහැ. අනවශ්‍ය විදියට රාගය දනවන දර්ශනවල...
නිතර නිතර නිර්මාණවලින් දකින්න ලැබුණේ නැතත්, ප්‍රේක්ෂකයින්ට අමතක නොවන චරිත තිළිණ කළ ප්‍රවීණ රංගන ශිල්පිනියකි, සුනීතා විමලවීර.
ඇය නිතර නිර්මාණවලින් දක්නට නොලැබෙන්න හේතුවක් තියනවා.
ඒ, ඇය...
දෝණියේ නුඹ ඉක්මන් උනා වැඩියි වගේ මගෙ දුවේ…. රටේම වෛරල් වූ සිරිමාවෝ දියණියට වෛද්‍ය...
පසුගියදා රටේම කතාබහක් ඇතිකල සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිද්ධිය ගැන කවුරුත් දන්න වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාද සිය අදහස් ඔහුගේ මුහුණුපොතේ මෙසේ බෙදාගෙන තිබුනා.
දෝණියේ නුඹ ඉක්මන්...
“වැරදි කරපු උන් දාන කැටයම් දැක්කම මටත් ෂුවර් නෑ වැරැද්ද කළේ මමද..? උන්ද..? කියලා..”...
සංජානා ඔනාලි, ලංකාවම ආදරය කරන දක්ෂ , ඒ වගේම ජනප්‍රිය කලා තරුවක්. ඇය ගැන මේ ඇසෙන කතාව මොකක්ද කියලා ඔබත් හිතනවා ඇති.
කොහොම වුණත් සංජානාගේ...
රටක් ආදරේ කල ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ගැන උදෙන්ම ඇසෙන දුක්බර ආරංචිය මෙන්න.
ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන්...
ඇස් අදහාගන්න බැරි තැනක රන්මිල නතරවෙයි.. පවුමක මිල ගණන් මෙන්න..
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන විශේෂ ආරංචියක් ගැන කතාවක්..
ඇත්තටම රත්තරන් වෙළඳපොළ මේ දවස්වල හිතාගන්න බැරි තරම් වෙනස් වෙනවා කිව්වොත් ඒ කතාවට...
සිරිමාවෝ බාලිකාවේ අර්බුදය ගැන ආදි ශිෂ්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක්..
මේ සිදුවීම ගැන තවමත් සමාජමාධ්‍ය ඇතුළේ බොහෝ දෙනා කතා කරනවා.
ඒ අතරතුර මේ ඇසෙන්නේ ඒ ගැන තවත් වෙනස්ම කතාවක්.
විවිධ පිරිස් මේ ගැන කතා කරන පසුබිමක...
“අපේ ජීවිතයේ සුන්දර සියල්ල පිටුපස ඇති නිහඬ ශක්තිය” – නෙහාරාගේ උපන් දිනය දා, මේනකගෙන්...
මේනක - නෙහාරා කියන්නේ හැමෝම ආදරය කරන යුවලක්.
ඉතින් අද කලා ලෝකයේ කාගෙත් ආදරය දිනා ගත්තු නෙහාරගේ උපන් දිනය..
ඒ වෙනුවෙන් මේනක මුහුණු පොතට මේ වගේ...


















