Home දේශිය පුවත් රන් මිල නොසිතූ ලෙස තවත් ඉහළට.. දැන් රන් පවුමක මිල ඇහුවොත් ඔබ...

රන් මිල නොසිතූ ලෙස තවත් ඉහළට.. දැන් රන් පවුමක මිල ඇහුවොත් ඔබ පුදුමවෙයි..

0
1447

රත්තරන් ගන්න ඉන්න අයට නම් මේක එච්චර හොඳ ආරංචියක් නෙවෙයි.

ලෝක වෙළඳපොළේ රත්තරන් මිල එකවරම ඉහළ යාමත් එක්ක ලංකාවේ නිම කරන ලද රන් ආභරණවල මිලත් හිතාගන්න බැරි විදියට වැඩි වෙලා.

ඒ අනුව අද දිනයේ රන්මිල සටහන් වෙන්නේ මේ විදියට…

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,419,248.00
24 Carat 1 Gram Rs. 50,070.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 400,500.00
22 Carat 1 Gram Rs. 45,900.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 367,200.00
21 Carat 1 Gram Rs. 43,820.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 350,500.00

Previous articleපාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට, සතුටු හිතෙන ආරංචියක්..
Next articleඅනේ සර් මට මේ පච්චේ එක්ක තවත් දීග කන්න බෑ..පච්චයක් නිසා දෙකඩ වුණු විවාහ ජිවිතය…
error: Content is protected !!
Verified by MonsterInsights