“සියලු දෙනා සුවපත් වේවා.. මගේ මව්බිම රැකදේවා..” පුංචි පවුල අනුරපුරයේ ගිහින් ප්‍රාර්ථනා කළේ එකම...
තිසර - නිෂිනි ආදරණිය කැදැල්ල, මේ හරිම ආදරණීය පවුලක්..
ඒ පවුලේ සතුට, සැනසීම වැඩි වෙලා තියෙන්නේ පුංචි තිසාරා නිසා කිව්වොත් හරි. ඔන්න ඉතින් එයාලා ඓතිහාසික...
ගෘප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මියගියේ කොහොමද?.. සියඹලාපිටියගේ බිරිද දුන් සාක්ෂිය මෙන්න..
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට ගුවනින් සහන සැලසීමේ රාජකාරිය සඳහා පිටත්ව ගිය තම සැමියා එම මෙහෙයුම අතරතුර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්,...
මුලින්ම කැමති වුණේ මිශෙල්ගේ ලුක් එකට..අදිරන් සිනමා පටයේ ප්‍රධාන නලු මිශෙල් ගැන තැබූ සටහන…
මුලින්ම අපි කැමති වුණේ මිශෙල්ගෙ ලුක් එකට
මේ දිනවල තිරගතවන ‘අදිරන්’ සිනමා පටයේ මිශෙල් දිල්හාරා සමග ප්‍රධාන චරිතය රඟන ඔහු කවුද?. බොහෝ දෙනකුට ඒක ප්‍රශ්නයක්....
ෆොටෝස් වලටත් නපුරු ගෑනි කියල කමෙන්ට්ස් දානවා…
නෙත්මි සත්සරණි
මම ඒ නෙත්මි වගේ නෙමෙයි
නෙත්මි සත්සරණි රංගන ක්ෂේත්රයට පිවිසෙන්නෙ නිරූපණය හරහා. එහි පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ඇය ටෙලි නාට්‍ය රැසකටම සිය රංගන දායකත්වය...
කොත්මලේ අවතැන් ජනතාව බලන්න ගිය අපේ කලාකරුවන්…
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් කොත්මලේ ප්‍රදේශයේ සිදුවූ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ මානසික සුවය වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව කලාකරුවන්...
”බඳින බැඳිල්ලට, සූට් මහලා දෙන්න ගියොත් මම පාරට වැටෙන්නෙ මූට සූට්ම මහලා කියලා හිනා...
ජනප්‍රිය ගායක මදුමාධව අරවින්ද කියන්නෙ, ගයන්න වගේම ලියන්නත් අපූරු හපනෙක්.
ඔහුගේ ෆේස්බුක් ලියමන් දකින ඔබත් ඒ කතාවට එකඟ වෙනවා ඇති.
වෘත්තීය ජීවිතය තුළ මුණගැහුණු චරිත ගැන,...
“අවුරුදු 31ක් මාව දරාගත් ඔයාට ස්තූතියි..” සේමිණීගෙන් ආදරණීය සටහනක්.. – Photos
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් ප්‍රේක්ෂක ඔබ මුණ ගැහුණු සේමිණි ඉද්දමල්ගොඩ කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි කෙනෙක් නෙවෙයිනේ.
ඉතින් අද ඇයගේ විවාහ සංවත්සරය.
ඒ වෙනුවෙන් ඇය...
අසනීප අම්මා නින්දෙන් අවදි වෙද්දී, පුංචි දුව යන්නම ගිහින්.. කල්පිටියෙන් ඇහෙන කඳුළු කතාව…
මේ අවාසනාවන්ත කතාවක්.
කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක් ජලය අඩක් පිරවූ බැරලයකට වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කල්පිටිය...
“අපි අපේම වෙලා අවුරුදු 15ක්..” – දිනේෂ් තරංග මුහුණු පොතට එක්කළ ආදරණීය සටහන… –...
'මා ඔබට පෙම් කළේ' කියන එකම එක ගීතයෙන් කාගෙත් ආදරය දිනාගත්ත දිනේෂ් තරංග, ගායන ක්ෂේත්රයේ නිහතමානී ශිල්පියෙක් විදිහට හඳුනා ගැනෙන කෙනෙක්.
විශේෂයෙන්ම මුහුණු පොතේ වුණත්,...
“අද ඔයා දිහා බලලා එදා අපි ඒ ගත්ත තීරණය හරි කියලා අපිට දැන් හිතෙනවා.....
ඔහු අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන අති දක්ෂ රංගන ශිල්පියෙක්.
ඔහුගේ කලා හැකියාව මොන තරම්ද කියන එක අමුතුවෙන් වචනවලින් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ප්‍රියන්ත සෙනවිරත්න,...

















