තිස්ස අත්තනායකගේ දියණියගේ විවාහයට දේශපාලන ලෝකයේ ප්‍රබලයින් රැසක්..
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුවී තිබෙනවා.
මෙම හමුව සිදුවී ඇත්තේ...
“කිරට හඬන පුංචි පුතේ මවට තුරුළු වී..” තාත්තේ.. අදට ඔයා අපෙන් වෙන්වෙලා අවුරුදු 3ක්.....
නිහාල් නෙල්සන් කියන්නේ එදා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්.
ඔහු ගයන හැම ගීතයක්ම ජනතාව ආදරයෙන් පිළිගත්තා.
ඒ නිසාම ඔහු ඉන්න සංගීත ප්‍රසංගයක් මගනොහරින රසිකයින් ඔහුට හිටියා.
ඔහු...
ඔහු හදිස්සියේ එවැනි තීරණයක් ගත්තේ ඇයි? සුවහසක් රසිකයින්ගේ නොමද ආදරය දිනූ ඔහු නොසිතූ ලෙස...
රාජ්‍ය සම්මානලාභී නළු අඛිල් විශ්වනාත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සිය නිවසේ දී ඔහු සිය දිවි නසා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තාවල දැක්වෙන්නේ.
මියයන විට ඔහු 30...
අක්කාට ඒ ලස්සන දවසේ වත් තමන්ගේ චූටි නංගි අමතක කරන්න බැරි වෙලා.. ඒ බැඳීම...
සමහර සහෝදර බැඳීම් ඇත්තටම හරි ආදරණීයයි.
ගේ ඇතුළේ මොන තරම් සුන්දර මතක ගොන්නක් අපට අපේ සහෝදර සහෝදරියන් එක්ක බැඳිලා තියනවාද?
ඇයටත් ඒ කතාව පොදුවූවක්. කාලයක් තමන්ගේ...
අපි ඔයාලට ආදරෙයි! ඔහුව නම් දැක්කත් ඇති ඉතින්. ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්
ඔන්න මේ කියන්න යන්නේ මේ දවස් වල කවුරුත් කතා කරන චරිතයක් ගැන විස්තර. වර්තමානයේ සමාජ මාධ්‍ය අතර බොහෝ ජනප්‍රිය චරිතයක් තමයි අශේන් සේනාරත්න කියලා...
ශ්‍රී ලංකා ත්‍රිමාණ සිතියම වෙනස් වේවිද..? දිට්වා නිසා ඇතිවුණු බලපෑමේ ප්‍රතිඵලය මේ තරම් දරුණු...
දිට්වා බලපෑම මේ තරම් අපේ රට විනාශ කරාවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.
ඒත් අද වෙනකොට මේ ගැන ඇසෙන්නේ විශේෂ කතා ගොන්නක්. ඒ අතරින් මේ...
සුද්දන් හැදූ හොස්ටල් ආපදාවෙන් බේරුණු හැටි.. ගංවතුරට යටවූ පේරාදෙණිය සරසවිය ගැන ඇසෙන වෙනස්ම ආරංචියක්...
අද ඒ සරසවි බිමම අඳුරු වෙලා.
රටම වෙලාගත් ගංවතුර උවදුරත් එක්ක පේරාදෙණිය සරසවිය ගැන අහන්න දකින්න ලැබුණේ සංවේදී කතාවක්.
සුන්දර මතකවලින් පිරුණු තැන් ගොඩක් මඩ වතුරෙන්...
ඔබ දැකලා තියෙනවාද ඔවුන්ගේ මෙහෙම ඇස් රතු වෙනවා? දෙමාපියන් හැටියට ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න.
වර්තමාන සමාජය ගත්තාහම දරුවන් හා දෙමාපියන් අතර බොහෝ අවස්ථාවන්වලදී දුරස්ථභාවයක් දැක ගැනීමට පුළුවන්. ඒ කොහොම නමුත් දෙමාපියන් හැටියට ඔබේ දරුවා ගැන වඩාත් සැලකිලිමත් වීම...
බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් ස්වකීය පෙරභවය පිළිබඳ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න
බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් ස්වකීය පෙරභවය පිළිබඳ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න
බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන් වහන්සේ අපවත්වීමට වසරකට පෙර, එනම් 1997 වර්ෂයේ ජූලි මස...
පහුගිය දින කිහිපය තුළ සිදු වූ නාය යෑමෙන් විනාශ වෙන්නට තිබූ ජිවිත 12ක් බේරූ...
වැස්ස වැඩි නිසා පසුගිය 26 ට ආසන්න දිනයකදි මගෙ නිවස ඉදිරිපිට ගෙනත් නවත්වපු මෙම බස් රථයේ හිමිකරු ගැන වචනයක් ලියන්න කියලා හිතුණා මාරම කට්ටක්...

















