මෙන්න ඔබ බලාගෙන සිටි උසස් පෙල ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..!
රටේ ආපදා තත්ත්වය නිසා නැවතිලා තිබුණු උසස් පෙළ (A/L) විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු ආයෙත් පටන් අරගෙන තියෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි...
අපේ බල්ලා ‘චූටි’ නැත්නම් අපි ඉවරයි… එයා සංඥාව දුන්නා අපි ජීවිත බේර ගත්තා” සුනඛයෙක්...
'දිට්වා' සුළිකුණාටුව සමග ඇද හැලුණු ධාරාණිපාත වැසි මධ්‍යයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, මස්පන්න ප්‍රදේශයේ පිහිටි කන්දක් නාය යෑමෙන් එම නගරය සම්පූර්ණයෙන්ම පාහේ පස් වලින්...
සියල්ල අහිමි වී යන කාලෙක ඔවුන් ඉඩමේ වැටක් වෙනුවෙන් පොරබඳියි. ජිවිතයක් අවාසනාවන්ත ලෙස නිම...
පොඩි දෙයටත් ඇති වෙච්ච ආරවුලක් නිසා ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙච්ච අවාසනාවන්ත පුවතක් ගැන තමයි මේ තොරතුරු කියන්න යන්නේ.මේ සිද්ධිය ඇත්තටම වෙලා තියෙන්නේ ගෝනපල ප්‍රදේශයේදී
සියල්ලන්ගේම...
“දැන් ප්‍රතිකාර නිසා යම් මට්ටමක සුවෙන් ඉන්නවා..” “තව එකම ආසාවක් තියෙනවා…” කලකට පසු දොඩමළු...
ඔහු ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලා හිඳින කලා ශිල්පියෙක්.
ඒ විතරක් නෙවෙයි එදා වගේම අදත් මේ ප්රවිණ කලාකරුවාට ආදරය කරන පිරිස ඔහුගේ තොරතුරු දැනගන්න බලාගෙන ඉන්නවා.
ප්‍රියංකර...
ගිලෙමින් ඇති බස් රථයක්, ජීවිත 70ක්, බිඳෙනසුලු වහලක් සහ අත් නොහරින නාවික හමුදාවේ...
ගිලෙමින් ඇති බස් රථයක්, ජීවිත 70ක්, බිඳෙනසුලු වහලක් සහ අත් නොහරින නාවික හමුදාවේ වීරත්වය ගැන සංවේදී කතාව
කලා වැව අසල ගංවතුරෙන් කොටු වූ මගීන් හැත්තෑවකට...
මහා ගං වතුර මැද දෙසිය පනහකගේ පමණ ජීවිත බේරූ අපේ කාලයේ වීරයෙක් වූ අනුර…
27 උදේ මුරැගසං වැස්ස පටන් ගත්තා..
මමත් උඩුබද්දාවේ AGA නෝනා ඇතුලු රාජ්‍ය නිලධාරීන් ස්ථානගතවෙලා හිටියේ තුන්තොට ඔය ගාව කටිටිමහන....එතන තමයි අපිට ප්‍රදේශයේ අවදානම්ම තැන....
හිතා ගන්න...
කටුනායක ගුවන්තොටේ සිදුවුණු අපූරු දරු උපත..
මේ කතාව ඇසෙන්නේ නොසිතූ මොහොතක සිදුවුණු තවත් දරු උපතක් ගැනයි.
ටැන්සානියානු ජාතික කාන්තාවක් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද(05) දින දරුවකු බිහිකර තිබෙනවා.
ඇය ඩුබායි සිට...
ආපදාවට ලක් වූ අපේ රටේ මිනිසුන්ට ආණ්ඩුවෙන් ලබාදෙන පුදුම හිතෙන ආපදා සහන පැකේජය මෙන්න.
සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව
1. ගංවතුරෙන් හානිවූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි
2. නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම...
පවුමක මිල නැවතත් පහළට.. අද මිලට වෙලා තියන දේ දන්නවාද..?
රන් මිල ගැන බොහෝ විට ඔබ බොහෝ දෙනා උනන්දු වෙනවා කියන එක ඇත්තටම හරිම සාමාන්‍ය කාරණයක්.
මේ මොහොතේ රටේ පවතින වාතාරණය හමුවේ රන්මිලට මොකද වුණේ...
“මගේ ජීවිතයේ ලොකුම සම්මානයත් මට ලැබුණෙ මේ අවුරුද්දේ..” දිනක්ෂි මේ කියන්නේ මොකක් ගැනද..?
දිනක්ෂි ප්‍රියසාද්, ලංකාවේ කවුරුත් කතා කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇයට මේ ගෙවුණු වසර රංගනය පැත්තෙන් ගොඩක් සුවිශේෂී වුණා.
රිදී තිරයේ වගේම පුංචි තිරයේදීත්...

















