අක්කර තුනක් දන් දුන් අපේ කාලේ මිනිහා..ං පාදෙනියේ කපුරු බණ්ඩා මාමා ගැන ඇසෙන අපූරු...
මේ වෙද්දී ගං වතුර නිසා හානි වූ ජනයාට ඉඩම් පරිත්‍යාගයෙන් දායක වෙන්න ගොඩක් අය ඉදිරිපත් වෙලා.
මේ එක්ක අමතක කළ නොහැකි පුද්ගලයකු මට සිහිපත් වුණා.
ඔහු...
ඉතාම සද්භාවයෙන් මට පුළුවන් දේ කළා… කිසිම යටි අරමුණක් නෑ – ජනප්‍රිය රංගන ශිල්පිණි...
දිට්වා සුළි කුණාටුවත් සමග අපේ රට විශාල ආපදා තත්ත්වයකට මුහුණ දුන්නා. මිනිස් ජීවිත වගේම දේපළ විශාල වශයෙන් හානියට පත්වුණා. සෑම කේෂ්ත්‍රයක්ම කඩාවැටුණා. ඉතිං කලාකරුවන්ටත්...
එකපාරටම අඳෝනාවක් ඇහුණා… පස්සෙ දැනගත්තා එකොළහක් යටවෙලා කියලා.. අයහපත් කාළගුණ තත්ත්වය මැද ශූටින් අතරේ...
තමන් උපන් ගම, හැදුන වැඩුණ ගම තමන්ගෙ ඇස් ඉදිරිපිටම විනාශවෙලා යනව දකින එක කෙනකුට මොන තරම් දුකක්ද? වේදනාවක්ද?. ඔව්… එහෙම වෙන්න පුළුවන්. පසුගිය දවස්වල...
“මගේ අම්මා හිටපු තැන 13 දෙනෙක් විතර නැතිවුණා.. මගේ තාත්තව අත්හැරලා මට මගේ අම්මාව...
ඒ කඳු මුදුනට පෙනෙන්නේ හරිම ලස්සන දසුනක්.
ඒත් අද ඒ පැත්තම හරිම අන්ධකාරයි. මේ ඇසෙන්නේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි..
මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහ ප්‍රාදේශීය...
නිදි යහනේදී පියාට යටවී අකාලයෙ පරව ගිය මල් කැකුළක් ගැන ඇහෙන අනුවේදනිය කතාව…
අනුරාධපුර නව නගරයේ පදිංචිව සිටි මාස තුනක කුඩා දරුවකු නිදි යහනේදී පියාට යටවී පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස...
ගෙදර ඇතුළට ගිය දුව නැවත එළියට ආවේ නැහැ.. නාරංගමුව ගම්මානයම හැඬවූ ඒ කඳුළු කතාව...
මෙවැනි තවත් බොහෝ ඛේදාන්ත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දවස්වල අහන්න දකින්න ලැබෙනවා. මේ අන්න ඒ වගේ තවත් එක් සංවේදී කතාවක්.
තමන්ගේ දුව නැතුව මින් ඉදිරියට...
“ඒ අයියට සල්ලි නෑ කියලා ස්ලැබ් එක දාන්න, මට කිව්වා මල්ලි වහලෙ තාවකාලිකව ගහගන්න...
ඒ ඡායාරූපය හැමෝටම මතක ඇති.
පහුගිය දවස් ටිකේ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවුණු ඒ ඡායාරූපයේ සැඟවුණු කතාව තමයි මේ.
එදා මහා වැස්සෙන් ගම් බිම් දෙගොඩ තලා...
කවුරුත් දැනගන්න කැමති ශ්‍රී පාදයෙන් මතු වූ මාර්ගයේ ඉතිහාස කතාව මෙන්ම.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී පාදස්ථානය වෙත යන මාර්ගයේ පස් කන්දක් කඩා වැටීමෙන් මහගිරිදඹ ප්‍රදේශයේ පැරණි යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැළක් මතුවී ඇති...
“මම ඇහුවා කෝ අපේ අම්මල කියල. ටික වෙලාවක් මගේ මූණ බලන් හිටපු අය අර...
"වහලා තිබුණ මෘත ශරීරවල මුහුණු ඇරලා බැලුවා මගේ ඥාති ඔක්කොම එතන හිටියා...''
ගස්වැල් අකුලාගෙන හැමූ කුණාටුව, හතරවටින් යටකරන් වැහැපු අනෝරා මහ වැස්ස අඩු වූවාට, අව්ව...
දන් දෙන්න තියා කන්නවත් නැති අපට, නිවන ඕනමද ? – ජනප්‍රිය රංගන ශිල්පිණි සමනලීගේ...
මහල්ලෙක් ලෙඩෙක් ඔයාට මැජික් ද සිද්ධාර්ථ ?
පාරවල් ගානෙ ඇවිදල බලන්න !
මාලිගා වලින් බැහැල බලන්න..
මහල්ලු ලෙඩ්ඩු බේත් ගන්න
සල්ලි නැතිව ජීවිතේ අතෑරපු මළමිනී
එමටයි සිද්ධාර්ථ...........!
ඒවා නොදුටුවා සේ...

















