වාර්තා අලුත් කරමින් ජෝන් සීනා යලිත් ලෝක ශූරයා වෙයි. ලොවක් ආදරේ කරන සුපිරි රෙස්ලිං තරුව ක්‍රීඩාවෙන් සමුගන්නා දිනය මෙන්න.
වාර්තාවක් පිහිටුවමින් ජෝන් සීනා 17 වන වරටත් ලෝක ශූරයා වෙයි. ලෝකප්‍රසිද්ධ මල්ලවපොර තරගකරුවෙක් වෙන ජෝන් සීනා අද(21) පැවැති WWE Wrestlmania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූරයා වූ කොඩී රෝඩ්ස් පරාජයට පත්කරමින් 17 වන වරටත් ලෝක…









