Home ක්‍රීඩා පුවත් ඇමරිකානු ධාවන ශූරියන් පරාජය කරමින් ලංකාවේ කෙල්ලෙක් දිනලා.. ඒ තමයි තරුෂි කරුණාරත්න,...

ඇමරිකානු ධාවන ශූරියන් පරාජය කරමින් ලංකාවේ කෙල්ලෙක් දිනලා.. ඒ තමයි තරුෂි කරුණාරත්න, ඇමරිකානුවන් පරාජය කල තරුෂි තවත් රන් පදක්කමකින් මගේ රට බබලවයි.

0
235

තරුෂි කරුණාරත්න කියන්නේ ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පවා අඩු වයසකින් නියෝජනය කල දක්ෂ ධාවන ශූරියක්…

ඉතිං ඒ දක්ෂතා නිසාම ඇයට වැඩිදුර දක්ෂතා දියුණු කරගන්න ඇමරිකාවෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනවා.

ඒ අනුව අපේ රටට තවත් ජයග්‍රහණ ගේන්න ලෝකේ ඉන්න හොඳම ධාවන ශූරියන් එක්ක කරට කර සටන් කරන්න ඇමරිකාවට ගිය තරුෂි පසුගියදා පැවති තරගයකින් රන් පදක්කම් දිනනවා.
ඒ AAC ගෘහස්ත ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වේ වාරයේ හොඳම කාලය වාර්තා කරමින් මිනිත්තු 2.06.99ක කාලයක් වාර්තා කරමින්…

තරුෂි කරුණාරත්නට,
අපගේ උණුසුම් සුබපැතුම් !

Previous articleමගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැ.. ඉතිං සතුටින් නිදහසේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න පුළුවන් නම් මට එච්චරයි
Next articleරසික සිත් තුළ මතකයක් පමණක් වූ ජැක්සන් ඇන්තනී ගැන දැන් ඇසෙන්නේ මොනවගේ කතාවක්ද?
error: Content is protected !!
Verified by MonsterInsights