ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පිටියේ ශ්‍රි ලාංකීය අභිමානය… ඩිලන්ත මාලගමුවට ලැබුනු මේ වටිනා සම්මානය මොකද්ද ? හිතුවක්කාරි

0
150

මෝටර් රථ ධාවනය කියූ සැණින්ම ලංකාවේ හැමෝටම මතක් වෙන්නේ එක නමයි.

ඒ තමයි ඩිලන්ත මාලගමුව.

ඔහු මෝටර් රථ තරඟ හරහා ශ්‍රී ලංකා ජාතික කොඩිය ලොව පුරා රැගෙන ගිය ක්‍රීඩකයකු විදිහට ඔහු හඳුන්වලා දෙන්න පුළුවන්.

ඉතිං ඔහු පසුගියදා තවත් සම්මානයකින් පිදුම් ලැබුවා.

ඒ ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කරන ලද “2025 මානව හිමිකම් සමුළුව සහ විශිෂ්ටතා සම්මාන උළෙල” දී.

පසුගිය 22වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණා.

මේ එහිදී ඩිලන්ත මාලගමුව වෙනුවෙන් ඔහුගේ මව එම සම්මානය ලබාගත් අවස්ථාව…

Previous articleකෑම කාපු ගමන් වැසිකිලි යන්නට වෙන මේ අමුතුම ලෙඩේ ඔයාටත් තියෙනවද? එහෙනම් මෙන්න කරන්න ඕනි දේවල්… ඉක්මනින්ම මේ ටික කරන්න.
Next articleජීවන රඟමඩලින් බැස් ගිය චන්ද්‍රමාලිය. අදින් පසු සදහටම නික්ම යයි ! විස්තරේ මෙන්න…