නව වසර ජයග්‍රහණයකින් ඇරඹු යුපුන් අබේකෝන්!

0
143

පසුගියදා ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 60 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රි ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වුණා.

ඔහුගේ තරග නිමි කාලය තත්පර 6.66ක්. එම දක්ෂතාව මෙම කාලසීමාවේ ඔහුගේ හොඳම දක්ෂතාවය ද වීම විශේෂත්වයක්.

එම ඉසව්වේ මූලික වටයේ දෙවන තරගයට එක්වූ යුපුන් එහිදී තත්පර 6.69කින් ඉසව්ව නිමකරමින් ප්‍රථම ස්‍ථානය හිමිකරගත්තා.

උපුටාගැනීමක්..

Previous articleනව වසර ජයග්‍රහණයකින් ඇරඹු යුපුන් අබේකෝන්!
Next articleඅති උතුම් නවම් පුන් පොහොය අදයි !