පාසල් නිලඇදුම් , සුදු ඇදුම් හැමදාම සුදු පාටට තියාගන්න පුලුවන් ක්‍රම කිහිපයක් මෙන්න.
අපි හැමෝම කරන දෙයක් තමයි සුදු ඇදුමක් පැල්ලමක් දැක්ක ගමන් ඇදුම පිටින්ම අයින් කරලා දාන එක...දැන් පැල්ලමක් දැක්කම ඒ ගැන worry වෙන්න ඔනේ නැ....සුදු ඇදුම් හැමදාම ලස්සනට තියාගන්න මේ ක්‍රම ටික කරලා බලන්න.. සුදු පාට…









