කොලෙස්ටරෝල් මර්ධනය කරන සුදු ලුණු ගැන පුදුම හිතෙන දේවල් මෙන්න
මේ කියන්න හදන්නේ කොලෙස්ටරෝල් මර්ධනය කරන සුදු ලුණු ගැන ඔබ නොදන්නා දේවක් ටිකක්...
ගන්නා සෑම ආහාර වේලක් සමඟම ඇතැම්විට සුදුළූණු බිකක් දෙකක් එකතු කර ගැනීම...
කොලෙස්ටරෝල්, සීනි අඩු කරන අක්මාවත් රැකදෙන බිම්මල් ගැන හරියටම දැනගන්න
මේ කියන්න හදන්නේ සෞබ්‍ය ප්‍රතිලාභ රැසක් ඇති අපුරු ආහාරයක් ගැනයි...
වගා කරනු ලබන බිම්මල් විශේෂයන් අනුව ප්‍රෝටීන් ප්‍රතිශතය එහි අමු බරෙන් 1.75 සිට 5 පමණ...
වා, පිත්, සෙම් නසන නෙල්ලි වල ඇති බලගතු ගුණ ගැන ඔබ දැනගත යුතුම කතාවක්...
නෙල්ලිවල වගතුග දැනගනිමු ....
නෙල්ලි දිව්‍ය ඖෂධයකි. ශරීරය කාන්තිමත් වීමට රජ කුලයේ ස්ත්‍රීන් භාවිතා කළැයි කියැවේ. කටහඬ මිහිරි කිරීමට උදව් වෙයි. ත්‍රිඵලා යනුවෙන් ආයුර්වේදයෙහි අරළු,...
පිරිමින්ට වඩා කාන්තාවන්ට අවශ්‍යයි.. නින්ද ගැන ඔබ දැනගත යුතුම කාරණයක් මෙන්න..
නින්ද.. දවසේ වෙහෙස මහන්සිවී වැඩ කරන ඕනෑම කෙනෙක් රෑට සුව නින්දක් බලාපොරොත්තු වෙන එක සාමාන්‍ය දෙයක්..
ඒත් ඔබ ඒ ලබාගන්නා නින්ද ප්‍රමාණයවත්ද..? මේ නවතම පර්‍යේෂණයකින්...
අක්මාවේ තෙල් ඇති වීම වළක්වා ඔබ සුවපත් කරන පුරාණ හෙළ ප්‍රතිකාරයක් මෙන්න
අක්මාව කියන්නේ අපේ ශරීරයේ වැදගත්ම අවයවයකට... ඉතිං කතා කරමු අක්මාව ලෙඩ නොවී තියා ගන්න ක්‍රමයක් ගැන...
අක්මාවේ තෙල් ඇති වීමේ රෝගය හෙවත් බටහිර ක්‍රමයට හඳුන්වන...
ස්ත්‍රී ඔබේ මුහුණෙන් චරිතය ගැන කියන්න පුලුවන් කියලා දන්නවද ? එහෙනම් ඔයාගේ මුහුණෙනුත් කියවෙන...
යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය.
එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැතිය.
ඔබේ රූ සපූව අලංකාර...
බෞද්ධ අපි දැනගත යුතුම නව අරහාදී බුදුගුණ ගැන මේ වැදගත් ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න
බෞද්ධයන් ලෙස අපි උදේ හවස තෙරුවන් වන්දනා කරන පිරිසක්.
සූවිසි ( 24 ) තෙරුවන් ගුණ අතර බුද්ධ වන්දනාවේදී නව අරහාදී බුදු ගුණ හෙවත් ඉතිපිසෝ ගාථාවෙන්...
” පොඩ්ඩන්ගේ දියවැඩියාවටත් වෙරළු ගහේ ඔසුවක් ” මෙන්න බලන්න විස්තරේ ..
අපේ රටේ පලතුරු වර්ග හුඟාක් තිබෙනවා...
මේ කියන්න හදන්නේ අපේ රටේ බොහෝ තැන්වල දකින්න ලැබෙන පලතුරක විස්මිත ගුණ ගැනයි...
වෙරළු කොලෙස්ටරෝල් සඳහා ඉතාම ගුණදායක පලතුරකි. දිනකට...
දියවැඩියාව, මලබද්ධය ඇතුලු රෝග රැසක් සුව කරන ඇඹරැල්ල වලින් හදන මේ රස කෑම ගැන...
අතීතයේ මිනිසුන් ධෛර්යවත්ව සහ ශක්තිමත්ව සිටීමත් හෘද රෝග, පිළිකා යන රෝගයන්ගෙන් තුරන් වී සිටීමත් විශේෂයකි.
එයට හේතුව නම් මෙවැනි ආහාර ලබා ගැනිම තුළින් වස විසින්...
ඔයත් කොලෙස්ටරෝල් නිසා බයෙන් හිටියාද..? මෙන්න ලෙඩේ මට්ටු කරන ඖෂධ ගුලිය…
සිරුරේ නීරෝගීතාවය ගැන අපි නිතර දෙවේලේ සැලකිලිමත් වෙන්න ඕන..
ඒත් සමහර අයගේ කෑම රටා ඇතුලෙ නම් ඒ ගැන සැලකිලිමත් වන බවක් දැක ගන්න ලැබෙන්නෙම නැහැ..
කොලෙස්ටරෝල්,...


















