ගෙදර සින්ක් එක හිර වුනාම සුද්ධ කරන්න පහසුම වේගවත්ම ලාබම වැඩේ මෙන්න.. ඔයාටත් දවසක...
භාජන සෝදන අතරතුරේ සින්ක් එකේ වතුර පහළට නොයා හිර වුණාම එපා වෙනවා නේද? එහෙම වතුර උඩට එනවා කියන්නේ සින්ක් යටට සම්බන්ධ බටය තුළ හිරවීමක්...
ඔබේ සිරුර අභ්‍යන්තරයේ ලෙඩ ඇති බව පෙන්නුම් කරන, මේ ලක්ෂණ ඔබටත් තියෙනවද?
නීරෝගීව ක්‍රමවත්ව ක්‍රියානොකරන විට ඒ බව විවිධ රෝග ලක්ෂණ මඟින් පෙන්නුම් කරන්නට පටන්ගන්නවා.
ඔබේ සිරුරේ නීරෝගිකම රැකගැනීමට නම් ඔබේ සිරුර ගැන හොඳ අවධානයක් අවබෝධයක් ඔබට...
කහ ගැහැනු දත් සුදු කරගන්න මෙන්න ක්‍රමේ – අඟුරු ගැන ඔබ නොදන්නා ඉතා වටිනා...
සබන් ෆේස් වොෂ් සිට දැන් දැන් කෑම වලදිත් ඇක්ටිව් කාබන් හමුවෙනවා. මොනාද මේ ඇක්ටිව් කාබන් කියන්නේ? ඇක්ටිව් කාබන් ලෙස බොහෝ දෙනා දනිතත් මෙය හැදින්වීමට...
ගෙදර ඉන්න හූනන් පලවාහරින්න එපා… හූනාට ඔබේ නිවසේ රැදි සිටීමට ඉඩ දෙන්න. හේතුව මෙන්න
නිවසේ බිත්තියක හෝ සිවිලිමක හූනෙකු දකින විට, සමහරවිට ඔබට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නමුත් මේ පොඩි සතා ඔබේ නිවසට මොනතරම් සේවයක් ගෙන දෙනවාද කියා ඔබ...
දියවැඩියාව සැනෙකින් සුව කරන පරීක්ෂණ වලින් පවා තහවුරු වූ සේපාලිකා මල් සත්කාර ගැන හරියටම...
දීප්තිමත් තැඹිලි පැහැති නටුවකින් හා සුදු පෙති වටයකින් සැදී පොකුරුවී ,සුවඳ දෙමින් සැන්දෑවේ පිපෙන මල් උදයට වැටෙන නිසාදෝ tree of sadness tree of sorrow...
රුධිරයේ හැදන මේ ලොකු ලෙඩේ ගැන කල්තියා හඳුනාගන්නේ මෙහෙමයි.
ලෝකය පුරා බොහෝ දෙනෙක් බිළිගත් මාරකයක් තමයි පිළිකා රෝගය. අපේ සිරුරේ විවිධ තැන් වල විවිධ පිළිකා වර්ග හටගන්නවා. ඒ අතර එක් පිළිකාවක් තමයි රුධිරයේ...
පිරිමින්ගේ ලොකුම ලෙඩේ සුව කරන කෝමාරිකා ගැන ඔබ නොදත් කතාවක් මෙන්න
පිරිමින් මුහුණ දෙන ලොකුම ගැටලුවක් හැටියට ලිංගික අප්‍රාණිකත්වය දක්වන්න හැකියි.
විවිධ පෙති, කරල්, එන්නත් ගැන මෙන්ම ව්‍යාජ ඖෂධ ගැනත් මෙහිදි කතාබහට ලක් වෙනවා. පෙත්ත වැරදුණොත්...
මීයෝ ගෙදර වනසනවා නම් විසඳුම මෙන්න
ගෙදර මීයෝ පිරිලද? අද වෙනකොට ගොඩක් ගෙවල්වල තිබෙන ප්‍රශ්නයක් තමයි මේ මී කරදරය.
ඇත්තටම කිව්වොත් ඉතා කුඩා කාලයකදි වේගයෙන් වර්ධනය වෙන මී ප්‍රශ්නය ඉතා විශාල...
ගෙදරක ලුණු පොල් කට්ටක් තියෙන්න ඕනේ මෙන්න මේ නිසා.. ගෙදරක ලුණු නැති වුනොත් වෙන...
නිවසේ ලුණු පොල් කට්‌ට හිස් නොකළ යුතුය. එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය. ලුණු පොල්කට්‌ට මිදී ඇත්නම් එය සෞභාග්‍යය උදාකරන සංකේතයක් ලෙස එදා අපේ...
හදවත ගැනත් හිතන්න. දිට්වා සුළි කුණාටුව රටට විතරක් නොවෙයි ඔබේ හදවතටත් බලපෑම් එල්ල කරලා.
නවතම ආරංචිවලට අනුව, දිට්වා සුළි කුණාටුව රටට බලපෑවාට පසුව, මිනිසුන්ට හෘදයාබාධ වැළඳීමේ අවදානම භයානක ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මේ ගැන හෘද රෝග...


















