කාලයක් තිස්සේ දුක් විඳින සෙම් රෝගයට මෙන්න කියාපු බෙහෙත…
කටරොළු කියන්නේ අපි හැමෝගෙන ගෙවල්වල නොවරදින මල් වර්ගයක්..
ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්..
මේ කටරොළු ශාකය...
ගංවතුර බැස්සට විෂබීජ බැස්සේ නෑ! – ළිඳ පිරිසිදු කරන හරිම ක්‍රමය මෙන්න.
ගංවතුර බැස්සට විෂබීජ බැස්සේ නෑ! - ළිඳ පිරිසිදු කරන හරිම ක්‍රමය මෙන්න
ගංවතුර බැස යාමෙන් පසු බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ පානීය...
මඩ යට වැළලුණු ජීවන හුස්ම… පස්සර කඳුළු අතරින් මතු වූ ප්‍රාතිහාර්ය මෙන්න
මඩ යට වැළලුණු ජීවන හුස්ම
පස්සර කඳුළු අතරින් මතුවූ ප්‍රාතිහාර්යය
ඌව පළාතේ සුන්දරම නගරයක් වූ පස්සර, මීදුමෙන් වැසුණු කඳු පන්තියකින් වටවී තිබුණි. එහෙත්, පසුගිය දින කිහිපය...
කදු නාය යන්නේ මුල් වලට ගස් අහිමි කිරීම නිසයි… වරද කාගෙද ?
කදු නාය යන්නේ මුල් වලට ගස් අහිමි කිරීම නිසයි... වරද කාගෙද ?
මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර විනාශය අතිශය දරුණු ලෙසින් අප රටේ සිදුකල බව කිසිවෙකුට...
ඔබත් ඉන්නේ නාය යෑමේ අවධානමකද ? හරියටම දැනගන්නේ මෙහෙමයි..!
නාය යෑමක අවදානමක් පෙන්නුම් කරන ලක්ෂණ (විද්‍යාත්මක උපදෙස්):-
ඔබේ ප්‍රදේශයේ පහත සඳහන් ලක්ෂණ දුටුවහොත් වහාම අවදානම් කලාපයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානයක් වෙත යන්න.
👍පසෙහි ඉරිතැලීම්:- බිම...
ගං වතුර බැස්සට පස්සේ එන දෙවෙනි රැල්ලට මුහුණ දෙන්නේ මෙහෙමයි..!
ගංවතුර බැස්සට පස්සේ එන "දෙවෙනි රැල්ල" සහ අපි ඇයි මේ තත්ත්වයට පත් වුණේ?
අපි දැන් ඉන්නේ සුළි කුණාටුව (Cyclone Ditwah) සහ මහා ගංවතුරක් පහු කරගෙන....
ආපදා අස්සේ රන් මිලට වෙච්ච දේ.. උඩු යටිකුරු වූ මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය...
මේ රත්‍රං ගැන ඇහෙන අලුත්ම ආරංචිය.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,238ක් දක්වා ඉහළ...
ගෙදර ගොරකා තියනවද? කොලෙස්ට්‍රෝල් සුව කරන මැජික් එකක් හදාගන්න පුළුවන්.. අපූරු අත්බෙහෙතක් මෙන්න..
ආහාර රසගන්වන්න ගන්න කුළුබඩුවක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය ගොරකා ගැනයි මේ කියන්න යන්නේ.
ඈත අතීතයේ සිටම අපේ රටේ බොහෝ මිනිසුන් කෑම පිසිමේදී ගොරකා යොදා...
කුස්සියේ තියන non-stick pan එකේ එක් සීරීමක් ඔබට මේ තරම් හානියක් කරනවා කියලා නිකමටවත්...
බොහෝ ගෘහණියන් රසට ආහාර උයන්න පිහන්න මේ භාජන භාවිත කරන එක හරිම සාමාන්‍ය දෙයක්.
ඒ එහි ඇතිවන පළුඳුවීම් ගැන ඔබත් ඒ තරම්ම සැලකිල්ලක් දක්වන්නේ නැද්ද.?...
සම රැළි වැටීම වළකා සමේ පැහැපත් බව වර්ධනය කරන ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක්.
ඕනෑම කෙනෙකු වයසට යෑමේදී සම රැළි වැටීම සාමාන්‍ය දෙයක් වුවත් හිරු එළියට නිරාවරණය වීම, ඖෂධ භාවිතය, මානසික ආතතිය, සිරැරේ බර අඩු වීම, විටමින් E...


















