ආපදා අස්සේ රන් මිලට වෙච්ච දේ.. උඩු යටිකුරු වූ මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

0
41

 

 

මේ රත්‍රං ගැන ඇහෙන අලුත්ම ආරංචිය.

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,238ක් දක්වා ඉහළ ‍ගොස් ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් මිල සටහන් වන්නේ මෙලෙසින්…

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,309,153.00
24 Carat 1 Gram Rs. 46,180.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 369,450.00
22 Carat 1 Gram Rs. 42,340.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 338,700.00
21 Carat 1 Gram Rs. 40,410.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 323,300.00

Previous article“දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට…” ඒ ගී හඬ එදා අද මෙන්ම හැමදාමත් ඇසේවි… රටක් ආදරය කළ ඇය දිවි ගමනට සමුදෙයි..
Next articleඔයා Fb දැම්ම අන්තිම photo එක දැම්මේ මගේ අයියා එක්ක..සුබ ගමන් නිර්මාල් අයියේ” – ඔහුගේ වියෝවෙන් තැවෙන ඔහුගෙන් තවත් එක් සංවේදී සටහනක්..