ඇත්තටම රෑට කෙසෙල් කන්න හොඳ නැද්ද? රස කර කර.. කෑවට දැනගෙන හිටියේ නෑ නේද...
ලොකු කුඩා කොයි කවුරුත්, පෝෂ්‍යදායී රසවත් පලතුරු වර්ගයක් වන කෙසෙල් ආහාරයට ගැනීමට ප්‍රිය කරති.
පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රතිඔක්සිකාරක පිරි කෙසෙල්, සිරුරේ රුධිර පීඩනය පවත්වා ගැනීම...
නිදා ගන්න කලින් මේ ස්ථානය මසාජ් කරන්න… සිදුවන දෙය ඇසුවොත් ඔබ පුදුම වෙයි…
චීනයේ විකල්පමය බෙහෙත් අතරේ ගොඩක් ප්‍රසිද්ධ සහ හොඳම ප්‍රතිකාරයක් විදියට සුව නින්දකට මග පාදන්න පුළුවන් චීන කටු චිකිත්සා ක්‍රමවේදයන් රාශියක් තියෙනවා.
මේ අතරේ සුව නින්දකට...
මළසිරුරක් සමග එක්වී දරුවෙකු බිහිකළ තරුණියක් ගැන ඇසෙන ලොවක් කැලඹු පුදුම හිතෙන කතාවක් මෙන්න
ලිපිය කියවීමට ඔබ පැමිණියේ කුතුහලයෙන් බව අපි දනිමු.මන්ද මෙය ලෝක ස්වාභාවයට පටහැනි දෙයක් ලෙස අප හොදින්ම දන්නා දෙයක් වන නිසාවෙනි.නමුත් ලොක ස්වභාවයට පටහැනි දේවල්...
නව සොයාගැනීමක්… ඔබ හිතනවටත් වඩා වැඩි වේගයෙන් දියවැඩියාව හොද කරන්න පුළුවන් කියලා දන්නවද ?...
මේ කතාව නම්, දැනගන්න එක ගොඩාක්ම වටිනවා.
ලොව පුරා මිලියන 830 කට අධික ජනතාවක් පීඩාවිඳින නිදන්ගත රෝගයක් වන දියවැඩියාව මුලින්ම හඳුනාගෙන ඉක්මනින් ක්‍රියාත්මක වුවහොත්, එය...
රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්
බාබා වැන්ගාගේ 2026 රන් මිල අනාවැකිය දැන් අතිශය ජනප්‍රිය වෙමින් පවතී.
මේ වසරේ (2025) බාබා වැන්ගා අනාවැකි පලකළ අයුරින්, ලෝකයේ බොහෝ ප්‍රදේශවල භූමිකම්පා ඇති වූ...
උණ, හිසරදයට ඔබත් නිතරම පැරසිටමෝල් ගන්නවද ? එහෙනම් ප්‍රවේශමෙන්… ආයේ බොන්න කලින් මේ ගැනත්...
පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන...
කොලස්ට්ට්‍රොල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න
ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට...
ගෙදර ඇතුලේ රෙදි වේලන්න එපා කියන්නේ මෙන්න මේ නිසා…
අපි හැමෝම කරන මේ වැරදි පුරුද්ද නිසා ඇතිවන අහිතකර තත්ත්වය ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඔබ අසා ඇති නිවස තුලදී රෙදි වියළීම නොසුදුසුයි කියා....
දියවැඩියාව තියෙන අයට සීනි වෙනුවට සුපිරිම ආදේශකයක් මෙන්න
සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා...
මුඛයෙන් පිටවෙන අධික දුර්ගන්ධය සහ බැක්ටීරියා ඉවත් කරන සුපිරි ක්‍රම 07ක් මෙන්න.
මුඛයේ දුර්ගන්ධය කියන්නේ සමාජයේ ගොඩ දෙනෙක් අතර දකින්න ලැබෙන, නමුත් කෙනෙක් තවත් කෙනෙක්ට පහසුවෙන් කියන්නෙත් නැත් දෙයක්. ඇත්තටම මුඛයේ දුර්ගන්ධයක් තියෙනවා කියලා දැනගැනීම ඉතාමත්...


















