තරබාරුව අතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරය.
උණු වතුර පානය කිරීම තුලින් ලබාගන්න පුළුවන් වාසි 12 ක් පිළිබදව ඔබව දැනුවත් කරන්න අද අපි තීරණය කලා.
අපි එකින් එක බලමු මොනවද මේ වාසි...
ඔබත් නිතර වැටීම් තැලීම් බිදීම් වලට ලක් වෙන කෙනෙක් නම් මේ ලිපිය ඔබට වැදගත්...
වැඩිහිටියන් අතර හදිසි අනතුරු සහ වැටීම් තැලීම් බිඳීම් ඉතාම සුලබයි. වැටෙන එසේත් නත්නම් වටෙන්න යන වෙලාවට අපි බොහෝ විට අපේ අත බිම තබා ආරක්ශා...
උදරාබාධ ඇතුලු රෝග රැසක් සුව කල හැකි ගැට තුඹ සත්කාරය ගැන ඇහුවොත් ඔබත් පුදුම...
උදරාබාධ සුවකිරීමේ විශේෂ හැකියාවකින් යුතු ගැට තුඹ ශාකය
☘️ නිතර ඇස නොගැසෙන නමුත් ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ පැලෑටියක් තමයි ගැටතුඹ කියන්නෙ.
☘️ ගෙවත්තේ වගේම කුඹුරු අයිනෙ...
අවධානය යොමු කරන්න..ඔබත් වයස අවුරුදු 40 පසු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ රෝගය ගැන...
අවධානය යොමු කරන්න! වයස 40න් පස්සෙ අයට විශේෂයි! 🚨
මෑතකදී අපේ හඳුනන අය කිහිප දෙනෙක්ම, වයස 40 ගණන්වල පසුවන, මොළයේ නහරයක් පුපුරලා එකපාරටම රෝහල් ගතවුණා....
ගුදමාර්ගයෙ හැදෙන ගොඩක් ලෙඩ නිට්ටාවටම සුව කරන්න පුලුවන් කරල්හැබ සත්කාරය..
ගුදමාර්ගයෙ හැදෙන ගොඩක් ලෙඩවලට ඕනම වෙන ඔසුවක් කරල්හැබ
කරල්හැබ , කරල් හැබෝ කියන නම් වලිනුත් හදුන්වනවා..
සංස්කෘත භාෂාවෙන් අපාමාර්ග කියන නමින් මේ ශාකය හදුන්වනවා..ගොඩක් වෙලාවට ඉබේම...
මිනිත්තු 5ක් ඔබේ කකුල් මෙලෙස ඔසවා තබාගෙන සිටීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන දැනගත්තොත් ඔබත් පුදුම...
මිනිත්තු 5ක් ඔබේ කකුල් මෙලෙස ඔසවා තබාගෙන සිටීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ බොහෝමයි.
1. රුධිර සංසරණය වැඩි දියුණු කරයි
ඔබේ කකුල් එසවීම හදවත දෙසට රුධිරය නැවත ගලා...
බිදුණු ඇට සුව කරන,කළු සම සුදු කරන වැල්මී වල ඇති විශ්ම්ත ගුණ මෙන්න.
වැල්මි
“වැල්මී ගසක්ද? නැතිනම් වැලක්ද?“
ලෙගියුමිනේසි(Leguminasae) කුලයට අයත් Glucyrrhiza glabra Linn යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් ශාක ලෝකය තුල හදුන්වන වැල්මී ගසකුත් නොවන වැලකුත් නොවන පදුරක්...
ඔබත් එඩරු තෙල් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න..හරියට දැනගෙන එඩරු තෙල් පාවිච්චි...
එඩරු තෙල් එහෙම නැත්තම් castor oil කියන්නෙ අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලෙ නිතර පාවිච්චි කරන තෙල් වර්ගයක්.. ඖෂධීය ගුණය ඉතාම ඉහලයි.
එඩරු තෙල් ගන්නෙ එඩරු...
මෙකේ වටිනාකම දන්න අය හිටවගෙන හරි කනවා..රට කජු වල මේ තරම් ගුණ තියෙනවා කියලා...
රට කජු
සෞඛ්‍යමය වාසි කිහිපයක් සහිත අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ය. ඒවා සාමාන්‍යයෙන් ඒවා බැදපු හෝ අමු ස්වරූපයෙන් පරිභෝජනය කරයි. රටකජු වල කැලරි අධික...
ඔබටත් මෙම රෝග ලක්ෂණ තියෙනවා නම්, තවත් බලන් ඉන්න එපා… දැන්ම ප්‍රතිකාර ගන්න.
මොළයේ නහර පිපිරිම ගැන ඔබ අසා තිබෙනවද ? ඇත්තටම මේ කියන්නේ මොළයේ ලේ කැටි ගැසීම ගැන.
මෙම රෝගය ඉතාමත් භයානක රෝගයක්. ඒකට හේතුව වෙන්නේ මොළයේ...


















