මේවා වැඩිය කවුරුත් බලන්නේ නැ… කෝප්ප කොල වල තියෙන මේ විශ්මිත ගුණ ගැන දැනගත්තොත්...
කෝප්ප කොළ කිවුවට කවුරුත් වැඩිය දන්නේ නැතුව ඇති.
හැබැයි ගමේ රසට කන ගුනදායී මැල්ලුමක් තමයි කෝප්ප කොල මැල්ලුම කියන්නේ.
ඔය ගමේ ගොඩේ වැටවල් අද්දර මේ කෝප්ප...
ඔබත් මේ දේවල් කරනවද..රුවන්වැලි මහා සෑ භුමිය වන්දනාව සිදු කිරීමට දොරටුවෙන් ඇතුලු වීමේදී අප...
රුවන්වැලි මහා සෑ වන්දනාව
රුවන්වැලි සෑයට යන විට මෙසේ සිතිය යුතුයි.
මේ විශ්ව ධාතුවේ බලවත් ම පුණ්‍ය භූමියටයි මම මේ ගමන් කරන්නේ. ඒ උතුම් පුණ්‍ය භූමියට...
ඔබේ සහකරුත් දිගින් දිගටම ඔබ සමග එක් වීම මග හරින්නේ මෙන්න මේ හේතු නිසා...
සමහර අය ඉන්නවා ලිංගික සබඳතාවලින් තොරව සම්බන්ධතාවය පවත්වා ගෙන යන්න කැමති. දෙන්නම කතා වෙලා, ලිංගික සබඳතාවලින් තොර සම්බන්ධතාවයකට එකඟ වීමයි එතනදී සිදු වෙන්නේ. නමුත්...
ගෙදරට වෙලා සතියකින් බර අඩු කරගන්න සුපිරිම ටිප්ස් ටිකක් මෙන්න.
ඔබේ ශරීරයේ බර වැඩි වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වන්නේ ඔබේ කාර්යබහුල ජීවන රටාව ඇතුලත ඔබ පුරුදු වී සිටින ආහාර රටාවේ ඇති ගැටලුකාරී තත්ත්වයනුයි. ඒ...
ශරීරයේ හැඩය ගැන හිතන අයට නම් මේක විශේෂයි.ඇග මහත කකුල් කෙට්ටු අයට කකුල් පිරිපුන්...
ශරීරයේ හැඩය ගැන උනන්දු වන ඔබට තියෙන ගැටලුවක් ලෙස කෙට්ටු කකුල් හඳුන්වන්නට පුළුවන්. කෙට්ටු කකුල් පිරිපුන් කරගන්නට හැකි ව්‍යායාම වර්ග කිහිපයක්ම තිබෙනවා. ඒ මොනවද...
මේක නම් දියවැඩියා රෝගීන්ට විශේෂයි.ඔබත් මේ රෝගය නිසා ජිම් යනවානම් මේ ක්‍රම දෙක ගැන...
පුද්ගලයන් ව්‍යායාම කිරීම තෝරා ගන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය මතයි. සමහරුන් ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම කරන අතර තවත් සමහර ශරීරයේ නිරෝගී බව පවත්වා...
මේ දිනවල තියෙන කැස්ස නිසා ඔයටත් රෑට නිදාගන්න නෑ නේද..මෙන්න ඒ සදහා සුපිරි බෙහෙතක්..කරලම...
මේ දිනවල පැතිර යන වෛරස් තත්ත්වයන් නිසා බොහෝ දෙනා කැස්සෙන් පීඩා විඳිනවා. මෙවැනි කැස්ස තත්ත්වයන් රාත්‍රී කාලය වන විට අධික වනවා. මෙයින් ඔබේ නින්දට...
කාන්තාවන් වෙන ඔබට ඇති වෙන ඔසප් වේදනාව නැති කරන නිවැරදීම ක්‍රමයක් මෙන්න.අනුගමනය කරලා බලන්න.වෙනස...
කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් තමන්ගෙ ඔසප් චක්‍රය ආරම්භයේ සිට අවසානය දක්වා කුමන හෝ අවස්ථාවක ඔසප් වේදනාවන්ගෙන් පීඩාවට පත්වෙනවා. නමුත්, එදිනෙදා ජීවන රටාවෙ පුංචි පුංචි වෙනස්කම්...
පැණි රස කෑම කන එක නතර නොකර සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට හුරුවෙන්නේ මෙහෙමයි.
සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැන කතා කරද්දි අපිට නිතරම ඇහෙන කතාවක් තමයි හැකි තරම් පැණිරස කෑම බීම වලින් ඈත්වී සිටීම අනිවාර්යයි කියන දේ.
බොහොමයක් චොකලට්, රස...
හිරට හිරේ ඩෙනිම් අදින්නේ බලාගෙනයි..මෙන්න එහෙම ඇන්දාම හැදෙන ලෙඩේ..හිරට ඩෙනිම් අදිනවානම් අනිවාර්යෙන් මේ ගැන...
ඇගට හිරවුණ කලිසම් මේ වන විට කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක්. මේ කලිසම් අදින්නේ කොහොමද කියන එක හිතාගන්නත් බැරි තරම් හිරට අදින කලිසම් විලාසිතාවන්...
















