ඔබේ නිවස තුළ සිටින මීයන්,කැරපොත්තන්, මැස්සන් හා වෙනත් සතුන් මේ විදියට පලවාහරින්න…
ගෘහණියකට ඇතිවිය හැකි ප්‍රධානතම ගැටළු වලින් එකක් තමයි නිවසට කෘමි සතුන් බෝවීම.
ඉතා කරදරකාරී දෙයක් වන මෙයට ගත හැකි ආරක්ෂක පියවර බොහෝමයක් තියෙනවා.
නමුත් වඩාත් සුදුසු...
මේ ගැටලුව නිසා ඔබත් පීඩාවෙන්ද..? ඔබගේ බඩවැල් පිරිසිදු කරන විශ්මිත පානයක් මෙන්න..
මේ කියන කතාවට නම් ඔබට පුදුමත් හිතේවි..
මේ වගේ පානයක් නිසා ඔබගේ උදෑසන ප්‍රබෝධමත් කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද..?
බලන්නකෝ සමහරවිට මලබද්ධය නිසා දුක්වින්ද ඔබට මේක...
ඔබත් බුලත්විට කන කෙනෙක්ද…එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..
මුඛ පිළිකා ගැන කතා කරන බොහෝ අවස්ථාවලදී විශේෂ අවදානය යොමු වන්නේ මෙන්න මේ කියන කාරණය ගැනයි.
ඔබත් බුලත්විට භාවිත කරන්න හුරු වුණු අයෙක්ද? එහෙනම් මේ...
“නිවාඩු දවසේ… මාත් වැටුණා සෙල්ලම් බඩු ගොඩටම” චතුරිකා මුහුණු පොතේ තැබූ සටහන…
ගයාන් - චතුරිකා මේ දෙන්නා ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න ඕන නැහැ.
හැමෝගෙම ආදරය දිනාගත්ත ඔහුන් ගොඩක් ආදරයෙන් ඉන්නවා.
ඉතින් අද පෝය දවසේ චතුරිකා මේ වගේ...
ආදරය ප්‍රකාශ කිරීමේ ප්‍රබලම මාධ්‍යක් වන සිපගැනීම ගැන ඔබ නොදන්නා සෞඛ්‍යමය වාසි දැනගන්න..
ලෝකය පුරා විවිධ රටවල් බොහෝමයක මිනිස්සු, ආදරය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහට සිප ගැනීම සිදු කර තියෙන බව අපි දන්නවා.
මවක් තමන්ගේ කුඩා දරුවාගේ මුහුණ සිප...
දරුවෙකු තම දෙමාපියන්ගෙන් පිටපත් කරන දේවල් 7ක්…
දරුවෙකු තම දෙමාපියන්ගෙන් පිටපත් කරන දේවල් 7ක්...👇✅
1. ඔවුන් අන් අයට සැලකීම.
ඔවුන් ගෞරවය දුටුවහොත්, ඔවුන් ගෞරවය ඉගෙන ගනී; ඔවුන් කෑගැසීම දුටුවහොත්, ඔවුන් කෑගැසීම ඉගෙන ගනී.
2....
මස්පිඬු පෙරලීමේ වේදනාව නිට්ටාවටම සුව කරන විශ්ම්ත ගොරකා සත්කාරය මෙන්න…
මස්පිඬු පෙරලීමේ වේදනාව (කෙන්ඩා පෙරලීමේ) සුව කරන ගොරකා සත්කාරය👇❤️
සමහර වෙලාවට කෙණ්ඩා පෙරළුනාම ඇතිවන වේදනාව ඉක්මනින් පහව යන්නෙ නෑනේ. ඒ වෙලාවට වෙන්නේ ටිකක් ඉවසීමෙන් ඉන්න....
ඔන්න රන්මිල ගැන සුබ ආරංචියක්.. කලකට පසු පවුමක මිල ගැන ඇසෙන කතාව මෙන්න..
අද රන් මිල ගැන ඇසෙන්නේ මොන වගේ කතාවක්ද?
පසුගිය දවස්වල වෙළඳපොළේ රන්මිල ගැන බොහෝ දෙනා කතා කළා. ඒ අසාමාන්‍ය ලෙස සිදුවුණු රන්මිලේ වැඩිවීමත් එක්කයි.
කොහොම වුණත්...
ඔබත් අධිරුධිර පීඩනයෙන් පෙලෙන කෙනෙක්ද…පෙති තුනක් වෙනුවට එක පෙත්තක්…අලුත්ම හෙලිදරව්ව මෙන්න…
අධි රුධිර පීඩනය (Hypertension) යනු බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග තත්ත්වයක්. මෙම රෝගය නිසා ඔබේ ශරීරයේ ඇති ධමනි (Arteries) ලෙස හැඳින්වෙන රුධිර නාලවල...
ඔබත් අධික ලෙස වෙහෙසට පත්වන මවක් නම් මේ දේවල් කරල බලන්න..
නිවසේ කටයුතු සිදු කිරීම සහ දරුවන් රැකබලා ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. දරුවන් කෙරෙහි අවධානය යොමු කරමින් නිවසේ ආහාර පිසීම, පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම...


















