කොණ්ඩේ කලර් කරන්න කලින් හරියටම මුහුණට ගැලපෙන හෙයාර් කලර් එක තෝරා ගන්නේ මෙහෙමයි
අලුත් තාලෙට ලස්සනට ඉන්න කැමති ස්මාර්ට්ලේඩිස්ලා කැමතිම විලාසිතාවක් හැටියට කොණ්ඩේ කලර් කිරීම හඳුන්වන්න පුලුවන්. හිතෙන හිතෙන විදියට නොකර පිළිවෙලකට ලස්සනට කළොත් ඇත්තටම මේ කලර්...
ස්වයං රැකියාවක් ලෙස අත මිට සරු කරන බිම්මල් වගාවක් ගෙදරදීම නිවැරදිව පටන් ගන්න විදිය...
බිම් මල් වගාව කියලා කියන්නේ කෙනෙකුට විශාල ආදායමකට යන්න පුළුවන් ස්වයං රැකියාවක් වගේම තමන්ගේ පරිභෝජනය සදහා උනත් පහසුවෙන් පිලියල කර ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්....
දියවැඩියාව තියෙන අයට සීනි වෙනුවට සුපිරිම ආදේශකයක් මෙන්න
සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා...
හැමදාම නෑවට හරියටම නාන විදිහ මීට කලින් දැනගෙන හිටියේ නෑ නේද ?
පෞද්ගලික සෞඛ්‍ය ආරක්‌ෂා කර ගැනීම සඳහා වැදගත් වන්නා වූ යහපත් චර්යාවන් අතුරින් ස්‌නානය හිමි වන්නේ ප්‍රධානතම තැනක්. ලංකාව වැනි රටක ජීවත්වන අපට ස්‌නානයෙන් ලැබෙන...
පිය.යුරු පි.ලිකාවක් වේලාසනින් හදුනාගන්නේ මෙහෙමයි
ලෝකය පුරා කාන්තාවන් අතර පවතින පිළිකා තත්ත්වයන් අතරින් පළමු ස්ථානය හිමිවන්නේ පියයුරු පිළිකාවන්ට. පියයුරු පිළිකාවන් ඇතිවන්නේ පියයුරෙහි ඇති සෛලවලයි. කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ පියයුරු නිර්මාණය...
ලස්සන වෙන්න හිතමනාපෙට එක එක ක්‍රීම් ගාන්න කලින් මේ ගැනත් දැනගන්න…
තමන්ගේ රුව ලස්සන කරගැනීම අද බොහොමයක් දෙනාගේම ජිවිතයේ අංක එක බවට පත්වෙලා. ඒ නිසාම විවිධ සබන්, ක්‍රීම් ඇතුළු ආලේපන වර්ග කිසිදු විමසිල්ලකින් තොරව ආලේප...
වකුගඩු රකින කුරුම්බා වල ඇති ඔබ නොදත් විශ්මිත ගුණ මෙන්න
අධික ලෙස කෘමිනාශක හා වල්නාශක යොදා සිදු කරන ගොවිතැන හෙයින් අද අප පානය කරන ජලයේ දියවී ඇති විස නිරන්තරයෙන්ම අප සිරුර ලෙඩ කරන බව...
ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මේ දේවල් ගැන දැනුවත්වන්න
වර්තමානයේ බොහෝ යුවතියන් පීඩාවිඳින රෝගාබාධයක් ලෙස ඔසප් චක්‍රය අක්‍රමවත්වීම හැඳින්විය හැකිය. ඊට ආසන්නතම හේතුව ලෙස වර්තමාන කාන්තාවන්ගේ සංකීර්ණ ජීවන රටාව බවට මතයක්වේ
ක්‍රමවත් ඔසප් චක්‍රයක්...
ඔයාටත් නිතරම කේන්ති යනවද ? කේන්තිය පාලනය කරන සුපිරිම ටිප්ස් ටිකක් මෙන්න
කෝපය අපි සෑමදෙනාටම පොදු සංවේදනයකි. නමුත් කෝපය ඇති වූ විට කලයුත්තේ කුමක් දැයි පිළිබඳ අවබෝධයක් නැත. මේ කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්..
තමාට දැඩි කෝපයක්...
ඔයාත් නිතරම කේන්ති ගන්න කෙනෙක්ද ? මින් පස්සේ කේන්ති ගන්නේ බලාගෙනයි..!
ඔබ නිතර අධික කෝපයට පත්වන්නෙක් ද? එසේ නම් ප්‍රෙව්ශම්වන්න හෘදයට අදාල සියලු රෝග හෘදයාබාධ ලෙස හැදින්වුවද හෘදයාබාධය (මයෝ කාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හදුන්වන්නේ ප්‍රමාණවත් ලේ...

















