සේල් වලදි හරියට වාසි ගන්න නම් සේල් වලට යන්න කලින් මේ කරුණු දැනගෙන යන්න.
david
සිංහල අවුරුදු ලං ලං වෙනකොට අපි කවුරුත් තොග අවසන් කිරීමේ මහා සේල්, ව්ශේෂ දීමනා, ව්ශේෂ වට්ටම් කියන්නේ රෙදි පිලි වෙළද සල් වලට අමුතු දෙයක්...
මෙච්චර කල් රෙදි හේදුවට මේ ගැන දැනසිටියාද ? මේ දේවල් බලලා හේදුවොත් ඔයාටත් ඔයා...
තිළිණි ජයලත්
ලස්සනට හැඩට ඉන්න කැමති ස්මාට් අපි ඇඳුම් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවනේ. ඒ නිසාම හොදැට හෝදලා, වේලලා, මදින්නත් අපි අමතක කරන්නේ නෑ. නමුත් මේ...
දැකපු ගමන් මිලදී ගන්නේ නැතුව ඔබට ගැලපෙන Panties නිවැරදිව තෝරා ගන්නේ මෙහෙමයි
කාන්තා අප ලස්සනට අඳින්න කැමති.ඒ නිසාම ඔෆිස් යන්න,පාර්ටි වලට යන්න වගේම රාත්‍රියට අදින ඇඳුම් පවා අපි බොහොම උවමනාවකින් ශොපින් කරනවා. නමුත් ඔබ ඒ කුමන...
කාගෙන්වත් උදව් නැතුව තනියම සාරියක් නිවැරදිව අදිමුද ?
බොහෝ යුවතියන් සාරී ඇඳීම හරිම කරදරයක් ලෙසටයි සළකන්නේ. මෙයට හේතුවී ඇත්තේ සාරී ඇඳීමට නොදැනුවත්කම සහ සාරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් සාරියකින් නිවැරදිව...
කොට කෙල්ලන්ට විසඳුම මෙන්න… ඔබව උසින් වැඩි කරවන විලාසිතා තෝරා ගන්නේ මෙහෙමයි
විලාසිතා කිරීමේ දී උස ගැන ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. උස අඩු වැඩි කර පෙන්වන් ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. තරමක් උසින් අඩු යුවතියක් නම්...
ඔයාගෙත් නිතරම කොණ්ඩේ යනවද ? එහෙනම් මෙන්න බෙහෙත.. අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි !
සහල් වතුර හැම ගෙදරකම අපතේ යන දෙයක්. හාල් හෝදලා විසි කරන වතුර ටික ඔබේ කොණ්ඩය ට සත්කාර කරන්න යොදාගන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියා...
කොණ්ඩේ කලර් කරන්න කලින් හරියටම මුහුණට ගැලපෙන හෙයාර් කලර් එක තෝරා ගන්නේ මෙහෙමයි
අලුත් තාලෙට ලස්සනට ඉන්න කැමති ස්මාර්ට්ලේඩිස්ලා කැමතිම විලාසිතාවක් හැටියට කොණ්ඩේ කලර් කිරීම හඳුන්වන්න පුලුවන්. හිතෙන හිතෙන විදියට නොකර පිළිවෙලකට ලස්සනට කළොත් ඇත්තටම මේ කලර්...
ස්වයං රැකියාවක් ලෙස අත මිට සරු කරන බිම්මල් වගාවක් ගෙදරදීම නිවැරදිව පටන් ගන්න විදිය...
බිම් මල් වගාව කියලා කියන්නේ කෙනෙකුට විශාල ආදායමකට යන්න පුළුවන් ස්වයං රැකියාවක් වගේම තමන්ගේ පරිභෝජනය සදහා උනත් පහසුවෙන් පිලියල කර ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්....
දියවැඩියාව තියෙන අයට සීනි වෙනුවට සුපිරිම ආදේශකයක් මෙන්න
සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා...
හැමදාම නෑවට හරියටම නාන විදිහ මීට කලින් දැනගෙන හිටියේ නෑ නේද ?
පෞද්ගලික සෞඛ්‍ය ආරක්‌ෂා කර ගැනීම සඳහා වැදගත් වන්නා වූ යහපත් චර්යාවන් අතුරින් ස්‌නානය හිමි වන්නේ ප්‍රධානතම තැනක්. ලංකාව වැනි රටක ජීවත්වන අපට ස්‌නානයෙන් ලැබෙන...

















