කවදාවත් රෙදි සෝදන කුඩු වලින් යට ඇදුම් සෝදන්න එපා.
PH අගය වැඩිවෙන්න වැඩි වෙන්න තමයි මේදය හොදින් දිය වෙන්නේ. අපි රෙදි වල තැවරෙන කුණු බොහෝ විට මේදයේ දියවෙන ඒවා. වාහන වලින් පිටවෙන දුම...
ස්වාහාවිකවම කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ මෙන්න මෙහෙමයි …
හැමෝම කැමතියි වෛද්‍ය ප්‍රතිකාරවලින් තොරව තමන්ට තියන රෝගාබාධ පාලනය කරගන්න..
ඉතින් ඒකට ඔබේ ආහාරමය පුරුදු වැදගත් වෙනවා.. ඒ වගේමයි කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනාගේ...
කණ්නාඩි දාන්න ඕනම නෑ ඇස් දෙක හොදට තියා ගන්න. – රෝස්මරී
🌿 කණ්නාඩි දාන්න ඕනම නෑ
ඇස් දෙක හොදට තියා ගන්න. - රෝස්මරී
රෝස්මරී ශාකය ඔබේ ඇස් රැක ගැනීමට හොද බෙහෙත් ඹෟෂධයක්..
මෙම බලගතු ශාකය ස්වභාවිකවම පෙනීම යථා...
රුධිරයේ හැදෙන පිළිකා වර්ග සහ ලේ පිළිකාවක් කල්තියා හඳුනාගන්න හැටි
ලෝකය පුරා බොහෝ දෙනෙක් බිළිගත් මාරකයක් තමයි පිළිකා රෝගය. අපේ සිරුරේ විවිධ තැන් වල විවිධ පිළිකා වර්ග හටගන්නවා. ඒ අතර එක් පිළිකාවක් තමයි රුධිරයේ...
ඔබේ මුඛයෙන් හමන හුස්මෙහි ගන්ධය මඟින් හෙළි කළ හැකි සෞඛ්‍ය තත්වයන්
නරක හුස්ම (Bad breath) සෑම විටම දුර්වල සනීපාරක්ෂාව අදහස් නොකෙරේ. නමුත් එය ප්‍රතිකාර නොකළ රෝගයක ලක්ෂණයක් විය හැකිය. ඔබේ හුස්මෙහි ගන්ධය ඔබට ඇති විවිධ...
නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙන්නේ ඇයි? මෙන්න හේතු – ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවද...
නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙනවද? අත් හිරි වැටීම නිසා රෑ මැද එක්වරම නින්දෙන් අවදිවෙන අවස්ථා ඔබටත් ඇතිවෙල ඇති. ඇතැම් විට හම ඇතුලෙන් පුපුරු ගස...
මේ ආහාර කනකොට අක්මාවේ තෙල් නිකන්ම දිය වෙලා යනවා…
මුලින්ම අක්මාවේ ශරීර විද්‍යාත්මක ව්‍යුහය (Anatomical Structure ) සහ කාර්යභාරය සරලව විමසා බලමු..
අක්මාව ශරීරයේ උදර කුහරයේ දකුණු පසට වෙන්නට ,උරස් හා උදර කුහරය වෙන්වන...
පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ කල් තියාම හදුනා ගනිමු…
පියයුරු පිළිකාවක් කිව්වහම ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ සැත්කමක් මගින් පියයුර ඉවත් කලහම ඉවරයි කියලා.
පියයුරු පිළිකාව එතරම් බරපතල නෑ කියලා තමයි සමහර අය හිතන්නේ. හැබැයි...
ඔක්තෝම්බර් ඉපදුණු ඔබට හදිසි ධන වාසනාවක්…! ඉදිරි දින කිහිපයේ ඔබට වෙන දේ හරියටම බලාගන්න…
නාඩි ජ්‍යොතිෂය යනු අතීතයේ විසූ ඍෂිවරුන් විසින් පුද්ගලයන්ගේ ජීවිතය තම මනසින් දුටු ආකාරය ගැන සඳහන් කළ හැකි ක්‍රමවේදයකි.
මෙසේ ප්‍රගුණ කළ මනස සහ අතින්ද්‍රීය ඥානයන්...
ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී දැනගත යුතු දේවල් රැසක් මෙන්න
Phone එකක් ගනිද්දී අපි සැලකිලිමත් විය යුතු බොහෝ දේවල් තිබෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්න සුදානම් වෙන්නේ මෙන්න මේ ගැනයි.
නිමාව (Finishing)
ෆෝන් එකක කල් පැවැත්මට...


















