කාන්තාවන් යට ඇදුම් ඇදිය යුත්තේ ඇයි? කාන්තා ඔබ නොදන්නා වැදගත් කරුණු ටිකක් මෙන්න අනිවා...
කාන්තාවන් යට ඇදුම් ඇදිය යුත්තේ ඇයි? කාන්තා ඔබ නොදන්නා වැදගත් කරුණු ටිකක් මෙන්න අනිවා කියවන්න.
කාන්තාවන් යට ඇදුම් ඇදිය යුත්තේ ඇයි? කාන්තා ඔබ නොදන්නා වැදගත්...
සිහිනෙන් මෙන්න මේ සත්තු දැක්කොත් ඔබට ලැබෙන වාසි අවාසි මෙන්න – සිහින ප්‍රතිථල
සිහින පලාඵල - 1 (විවිධ සතුන් සිහිනෙන් දැකීම)
1) කළු නයෙක් දැකීම
ක්‍රමයෙන් අසරණවේ.
2) සුදු නයා
විශාල ධනලාභ උරුම වාසි ලැබේ.
3) පිඹුරා
සතුටක් කෙලවර දුකක්
4) ලේ මාපිලා
මානසික රෝග...
ඔබේ නිවස තුල මේ දේ තිබෙනවානම් මකුළුවෝ මැස්සෝ වැනි කෘමි සතුන් දකින්නටවත් ලැබෙන එකක්...
ගෘහණියකට ඇතිවිය හැකි ප්‍රධානතම ගැටළු වලින් එකක් තමයි නිවසට කෘමි සතුන් බෝවීම.ඉතා කරදරකාරී දෙයක් වන මෙයට ගත හැකි ආරක්ෂක පියවර බොහෝමයක් තියෙනවා.නමුත් වඩාත් සුදුසු...
පාවහන් මිලදී ගන්න කලින් මේවා ගැනත් හිතන්න..
සපත්තු සහ සෙරෙප්පු කියන්නේ ඔබ කරන විලාසිතා වල පෙනුම සහ නිමාව වැඩි දියුණු කරලා පෙන්වන ප්‍රධානතම අංගයක්. ඔබේ පෙනීම වැඩි කරන්න වගේම එයට ලොකු...
බීට් රූට් යුෂ වල මේ තරම් ප්‍රතිලාභ තිබෙන බව ඔබ දැන සිටියාද?
බීට් යුෂ කියන්නේ ඇදහිය නොහැකි සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන පෝෂ්‍ය පදාර්ථ බහුල පානයක්.අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවන සහ බලගතු ශාක සංයෝග වලින් පිරී ඇති බීට්...
ඔසප් වීම සම්බන්ධ වැරදි මත සහ ගැටලු
ස්වාභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් වන ඔසප් වීම සමාජය තුළ අපකීර්තියෙන්, මිථ්‍යාවන් වලින් සහ නිශ්ශබ්දතාවයෙන් වැසී පවතිනවා.මෙය කාන්තාවන් ගේ ජීවිතයේ සාමාන්‍ය කොටසක් වුවද, කාන්තාවන් ඔසප්...
ජපන් ජාතිකයන් තරබාරු නොවන්නේ ඇයි
ජපානය කියන්නේ තමන් පරිභෝජනය කරන ආහාර පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ජන කොට්ඨාසයක් ජීවත් වන රටක්. මේ නිසාම සෞඛ්‍ය සම්පන්න බව අතින් ඔවුන් තරමක් ඉහළින්...
කරපිංචා ඔය කියන තරම් හොඳ ද?
කරපිංචා වලින් ඇත්තටම කොලොස්ට්‍රෝල් අඩු කරගන්න පුලුවන්ද?
නැත්තම් ෆැටි ලිවර් තියෙන අයට ඇත්තටම මේ කරපිංචා වලින් හොඳ ප්‍රතිඵලයක් අත්වෙනවද?
රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්න කරපිංචා හොඳද...
ගෙදර ඉඳන් මේ 8 කළොත් අනිවාර්‍යෙන් සතියෙන් බර අඩුවෙනවා
බර අඩු කරගන්න එක එක දේවල් කරලත් තාම කිසිම ප්‍රතිඵලයක් නැතුව අවුලෙන්ද ඉන්නේ?
එහෙනම් ඔන්න මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. ගෙදරදිම මේ දේවල් 8 කළොත් අනිවාර්යයෙන්ම...
වේල් තුනම කාලත් කෙට්ටු වෙන්න පුලුවන්!
ඇඟේ මහත වැඩිවෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
ඒ නිසා තමන්ගෙ ඇඟ කෙට්ටු කරගන්න එක එක අය එක එක දේවල් කරනවා. මේ වගේ ගොඩක් ක්‍රමවේද...


















