ෂෙඩ් එකෙන් වාහන වලට තෙල් ගහද්දි හොර කරන විදිය මෙන්න
ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ...
අක්මාව රැකගන්නම නිශ්පාදනය වෙන අලුත්ම ඖෂධීය ටොෆියක්.. ඒ ගැන විස්තර දැනගන්න කැමතියිද..?
මේ කියන්න යන්නේ නම් ඇත්තටම විශේෂ කතාවක්.
අක්මාව කියන්නේ අපේ ශරීරයේ තවත් එක් වැදගත් ඉන්ද්‍රියක්. ඉතින් ඒ අක්මාව රැකගන්න තවත් එක් ඖෂධීය ටොෆියක් දැන් ලංකාවේදීම...
කිරි, මස්, අයිස්ක්‍රීම් ශිතකරණයේදී විස වෙන හැටි…
මහා පරිමාණ හෝටල්වල සිට කුඩා තේ කඩය දක්වා කෙටි ආහාර වර්ග අලේවිය ජනප්‍රිය වී ඇත.
ඒ අතරින් සොසේජස් සහිත මාංශ ආහාරවලට ලැඛෙනුයේ ප්‍රධාන ස්ථානයකි. කුඩා...
උළුහාල් සහ තැඹිලිවලින් දියවැඩියාවට නොවරදින ඖෂධයක් හදන හැටි
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ ශාරීරික තත්ත්වයන් ලෙසයි. ඒ නිසා ඔවුන් ඉතාම අමාරු රෝගයකදී හැර ඖෂධ වශයෙන් නම් කරන දෙයක් ගත්තේ නැහැ....
බාල මහළු කොයි කාටත් පපුවේ සේම එක රැයෙන් හොඳ කරගන්න මෙන්න ප්‍රතිකාරය
සෙම කියන්නේ අපි හැමෝටම පීඩාකාරී රෝගයක්. රෑට සෙම හැදුණාම තියෙන කරදරේ අපි කවුරුත් දන්නවා. ඇදුම හැදිලා වගේ සද්දෙට හුස්ම ගන්න එකයි, හුස්ම ගන්න ගන්න...
සෝයා මීට් කන අය මෙම ලිපිය අනිවාර්යෙන් කියවන්න – ඔබ පුදුම වේවි
සෝයා විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය සපුරා ගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට ඇති...
ඔබත් දරුවාට කිරිපිටි දෙනවනම් අනිවාර්යයෙන් කියවන්න
කිරිපිටි භාවිතයෙහි අහිතකර තත්වයන් පිළිබඳව මුළු රටම මේ මොහොතේ කතාකරන කාරණයක්. කිරිපිටි පරිභෝජනය අපේ ජනජීවිතය හා බැඳී ඇති සාමාන්‍ය අංගයක් වී අවසන්. බොහෝ දෙනා...
උදරයේ සම මත ඇතිවන ඉරි ඇඳි සලකුණු (Stretch Marks) ස්වභාවිකවම ඉවත් කරන සරල ක්‍රම...
කළලයක් විදිහට ඔයාගේ කුසයේ වැඩෙන්න පටන් ගන්න දරුවා මාස 09 ක පමණ කාලයක් තුළ ටිකෙන් ටික වර්ධනය වෙන කොට ඔයාගේ උදරයත් සමත් ටිකෙන් ටික...
රටක්ම කැළඹූ මුද්දරස්පලම් ගැන ඇත්තටම ඇති මේ විශ්මිත ගුණ ගැන ඔබත් මීට පෙර දැන...
ලෝකයෙහි හර්ද රෝග අඩු ම රටක් ලෙස ප්‍රංශය නම් දරා ඇති අතර ඊට හේතු සෙවීමේදී සොයා ගත හැකිවූයේ එරටවාසීන් වැඩි වශයෙන් වයින් පානය කරන...
දියවැඩියාව හැදෙයි, සීනි වැඩිවෙයි කියලා පලතුරු කන්නේ නැද්ද?
අපි සෑම විටම පෝෂදායි ආහාර වේලක් ලබාගැනීමට උත්සාහ දරනවා. නමුත් කාර්ය කාර්ය බහුලත්වය, නොසැලකිල්ල, මිල වැඩි වීම වැනි හේතු මත පලතුරු වර්ග ඔබේ දෛනික...

















