දියවැඩියාව පරදන මදුරුවන් බය මාමයිට් ගැන ඇසෙන අරුම පුදුම කතාවක් මෙන්න
මාමයිට් ගැන දන්නවද
මාමයිට්වලට කැමති අකමැති හැමෝටම කියවන්න ...
⭕1.අත් වැරදීමකින් 1902 දී Justin Liebig නම් ජර්මානු ජාතික විද්‍යාඥයෙකු විසින් අහම්බෙන් සොයාගත් ආහාරයක් ලෙස මාමයිට් ලෝකයෙහි...
උදේට ඇඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න. ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල ලැබෙයි. සීනී පාලනය කරන ඇඹරැල්ලා...
ඔබ රුධිරගත සීනි පාලනය කරන කෙනෙක්ද?
අතීතයේ හැම ගෘහයකම තිබුණු අඹරැල්ලා ගස් දැන් බොහොම අඩු වුණත්, එහි ගුණ අදත් අපට නොවැදගත් නෑ.
#ඇඹරැල්ලා ගුණ #ambarella
✅ තන්තු,...
පොල් අස්වැන්න වැඩි කරගන්න සුපිරිම ක්‍රම ටිකක් මෙන්න
පොල් අස්වැන්න ඉහළ නැංවීමේ විද්‍යාත්මක ක්‍රමවේදය: සම්පූර්ණ මාර්ගෝපදේශය
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සංස්කෘතියට පොල් ගස (කප්රුක) දක්වන්නේ අමිල දායකත්වයකි. එහෙත්, බොහෝ වගාකරුවන් තම ඉඩමෙන් ලැබිය...
ඔයාගෙ ඇග උෂ්ණ ද? එහෙනම් කොච්චර සත්කාර කරත් වැඩක් නෑ… ඔයාගෙ උෂ්ණ ඇග නිවන...
ඔයාගෙ ඇග උෂ්ණ ද? එහෙනම් කොච්චර සත්කාර කරත් වැඩක් නෑ...
අපි බලමු අපේ ඇඟේ උෂ්ණ නැති කරන්න කන්න හොඳ බොන්න හොඳ කෑම වර්ග මොනවද කියල...
තරබාරුව අඩු කරන සම දීප්තිමත් කරන පි.ළිකාවට සටන් වදින ඔයා විසි කරලා දාන පොල්...
මේ දේවල් දන්නවනම් ඔයා කවදාවත් පොල් වතුර විසික්කරන එකක් නැහැ...
ලාංකීය අපිට පොල් කියන්නේ ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යයක්. පොල් භාවිතා කරද්දි බොහෝදෙනෙක් සිදු කරන...
ලස්සනට ඉන්න කැමතියි නේද ? අවුරුදු 30 පැනලා නම් , මේවා කරන්නම වෙනවා.. නැත්නම්...
කාන්තාවක් ලෙස අපි හැමෝම කැමතියි තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න. මේ සඳහා අපේ සම වියපත් නොවී රැක ගැනීම ඉතාම වැදගත්.
විශේෂයෙන්ම වයස අවුරුදු 30න් පසු...
ඔබේ පාවහන්වලින් එන අප්‍රසන්න දුඟද නිසා ඔබත් අපහසුතාවට පත්වෙලා ඇති.. ආයෙත් එහෙම නොවෙන්න මේ...
සමහරවෙලාවට අධික දහඩිය දැමීම නිසා අපි විවිධ අපහසුතාවලට ලක්වෙනවා.
පාවහන් පැලඳීමේදී පාදවලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් අප්‍රසන්න දුගඳක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන විශාල...
අර්තාපල් මිලදී ගැනීමේදී ඔබත් මේ වැරැද්ද කරනවාද? කොළ පැහැ අල වල සැඟවුණු අනතුර
අර්තාපල් යනු අපගේ ආහාර වේලේ නැතුවම බැරි අංගයකි. එහෙත්, වෙළඳපොලේ ඇති සෑම අර්තාපල් අලයක්ම ආහාරයට සුදුසු නැති බව ඔබ දන්නවාද? විශේෂයෙන් කොළ පැහැයට හැරුණු...
මේ ගැටලුව නිසා ඔබත් පීඩාවෙන්ද..? ඔබගේ බඩවැල් පිරිසිදු කරන විශ්මිත පානයක් මෙන්න..
මේ කියන කතාවට නම් ඔබට පුදුමත් හිතේවි..
මේ වගේ පානයක් නිසා ඔබගේ උදෑසන ප්‍රබෝධමත් කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද..?
බලන්නකෝ සමහරවිට මලබද්ධය නිසා දුක්වින්ද ඔබට මේක...
ඔයාගෙත් රෑට නින්දෙන් කෙණ්ඩා පෙරලෙනවාද ? එහෙනම් හේතුව මෙන්න
රාත්‍රී නින්දේදී කකුලේ දැඩි වේදනාවක් සහ මස්පිඬු පෙරළීමක් සමඟ කෙඳිරිගාගෙන නැගිටින්නට වුණ අවස්ථා ඔබටත් ඇති.
වයස්ගත උදවිය ඉන්න තැනක මේ එපාකරපු අසනීපය නිසා ඒ අය...


















