ඔබේ කුස්සියේ තියන ද්‍රව්‍යවලින් දියවැඩියාව පාලනය කරන විශේෂ පානයක්..
ඔබත් දියවැඩියාව නිසා පීඩාවට පත්වූ කෙනෙක්ද? එහෙනම් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි.
අද කාලේ ගොඩක් දෙනෙක් මේ වගේ රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුණත්...
හෙම්බිරිස්සාව හැදීගෙන එනවා නම් ගෙදරදිම හදන්න පුලුවන් මේ ඖෂධයෙන් හැන්දක් අනුභව කරන්න. ක්ෂණික සුවයක්...
සුදුළුණු හා මී පැණි එකට මිශ්‍ර කිරිමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකි බව ඔබ දැන සිටියාද?
ආහාර...
ගැස්ට්‍රයිටිස්! හැදෙන හැටි සහ මිදෙන හැටි දැනගන්න මේ ලිපිය කියවන්න …
හුඟක් අය පීඩා විඳින රෝගයක් ගැනයි අද කතා කරන්න හදන්නේ...
ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ඇතිවන ප්රදාහිත තත්ත්වයකි (Inflammation). එහිදී ආමාශයේ ශ්ලේෂ්මල පටලය පියවි ඇසට නොපෙනෙන වෙනස්කම්...
කේන්දරේ හැටියට ඔබේ ඉරණම ගැන දැනගන්න කැමතියිද ?
ජෝතිර්වේදයට අනුව... වසර දහස් ගණනක් තිස්සේ ආපු පාරම්පරික දැනුම් පද්ධතී විශ්වාස කරන අය ඉන්නවා.. ඉතිං මේ අනාවැකි සාමාන්‍ය වශයෙන් කියන්න පුළුවන්... එහෙම දේවල් දැනගන්න...
වයසට යාම මන්දගාමී කරන්න කොකෝවාවලට පුළුවන් කියලා දැනගෙන හිටියාද..?
ඝර්ම කලාපීය දේශගුණයක වැවෙන කොකෝවා ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව ඔබ දැන සිටියාද..?
කොකෝවා සාරය ශරීරයේ වයසට යාම මන්දගාමී කරන බව ඔබ දැන සිටියාද..? මේ...
පිළිකා සෛල තව දුරටත් පැතිරීම වළකන බොහෝ අය නොදැන සිටි ඖෂධීය ගුණයෙන් පිරි ආහාර...
පිළිකා රෝගීන්ට ගුණදෙන ආහාර මොනවද කියලා තමයි මේ කියන්න හදන්නේ...
පිළිකා සෛල විනාශ කරන ආහාර වර්ග සහ පලතුරු වර්ග අපි අවට මොනතරම් තියෙනවද? බලන්නකෝ මේ...
මේ ලක්ෂණ තියෙන්නේ ලෝක ජනගහනයෙන් 3%කට වගේ සුලු පිරිසකට විතරයි. ඔබේ අත්ලෙත් මේ සටහන්...
කෙනෙක්ගේ දෛවය විවිධාකාර වෙන්න පුළුවන්.
ඇතැම් විට ඔබ නොසිතුවට, ඔබ විශ්වාස නොකළාට ඔබේ අත්ලේ මේ දෛවය සටහන් වෙලා ඇති.
මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්....
නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙන්නේ ඇයි ? ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනව ද බලන්න...
නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙනවද? අත් හිරි වැටීම නිසා රෑ මැද එක්වරම නින්දෙන් අවදිවෙන අවස්ථා ඔබටත් ඇතිවෙල ඇති.
ඇතැම් විට හම ඇතුලෙන් පුපුරු ගස ගතියක්,...
පැලකල උළුහාල් වලින් දියවැඩියාව නැත්තටම නැති කරගන්නේ මෙහෙමයි
🌿පැළ කළ උළුහාල් (Sprouted Fenugreek) යනු පෝෂණ ගුණය අතින් ඉතා ඉහළ ආහාරයකි.🌿
බීජ පැළ කරන විට එහි අඩංගු සංඝටක සරල වී, ශරීරයට උරාගැනීම පහසු වන...
දියවැඩියාව නිට්ටාවටම සුව කරන සේපාලිකා මල් ප්‍රතිකාරය ඇතුලු සේපාලිකා වල ඇති විශ්මිත ගුණ මෙන්න
දුටුවත් සිත් නිවෙන සේපාලිකා මලේ ඔසු ගුණය ගැන ඇසෙන කතාව මෙන්න…
ඒ මලේ සුන්දරත්වය ඇත්තටම සිත නිවන භාවනාවක් වගේ.. මේ කියන්න යන්නේ මොකක් ගැනද..? ඔබත්...


















