මේ පුංචි පුංචි ක්‍රම කරලා බලන්නකෝ ඔයාගේ පර්ස් එක සල්ලි වලින් පිරිලා ඉතිරෙයි…
ඇත්තටම මේ කියන්න යන්නේ ඔයාගේ පර්ස් එක සල්ලි වලින් පිරිලා ඉතිරෙන ගුප්ත රහස් ක්‍රම කීපයක් ගැනයි..
1. නිතරම රතු පාට පර්ස් එකක් පාවිච්චි කරන්න.
2. එහි...
ඒ දවස සැප්තැම්බර් 07.. පූූර්ණ චන්ද්‍රග්‍රහණයෙන් පසු ඔබේ ලග්නයට මොන වගේ වේවිද..?
වසරේ කුමන කාලයක් තුළදී හෝ මේ වගේ තත්ව ඇති වෙන්නට පුළුවන්..
ඔබත් ඒ ගන විමසිලිමත් වන අයෙක්ද..? එහෙනම් මේ ඇසෙන කතාව ඔබට වැදගත් වේවි..
සිංහ, තුලා,...
දරු සම්පත් නැති අයට දරුවන් ලබා දුන් මැඩියාවේ ජීවකයා
දරුවන් නොමැතිවීම නිසා බොහෝ දෙනකු මහත් මානසික පීඩාවට පත්ව සිටින බව නොරහසකි. ඇතැම්හු දහස් ගණන් මුදල් වැය කරමින් දේවාල ගානේ ගොස් පුද පූජා පවත්වති....
සහල් පිටි නැතුව පහසුවෙන් ආප්ප හදන හැටි? පිටරට ඉන්න අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වේවි
(ලංකාවෙන් පිට ඉන්න අපේ යාළුවෙක් පළ කරන ලද ලිපියක් ඇසුරිනි) අපිට, හාල්පිටි නැහැනේ, බාස්මතී,සහල් පොඟවල බ්ලෙන්ඩ් කරලා හදපු ආප්ප. ඒ එක්ක ම ඉතුරු ආප්ප...
පැසුණු හිස කෙස් කළු කරන ගෙදරදී සාදා ගතහැකි මානෙල් මල් සත්කාරයක් මෙන්න
නිල් මානෙල් මල අපේ රටේ ජාතික පුෂ්පයයි. එය විවිධ දේ සඳහා භාවිත කෙරේ. විශේෂයෙන්ම දේශීය වෙදකමේ දී මානෙල් මල් ඖෂධ සඳහා යොදා ගනී. නමුත්...
සම පැහැපත් කරගැනීමට බිත්තර සුදු මදයෙන් කල හැකි ඔබ නොදන්නා බොහෝ දේ මෙන්න
බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරය ගන්නවා වගේම රූපලාවන්‍ය කටයුතුවලටත් බිත්තර යොදාගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ බිත්තර සුදු මදය යොදාගෙන ඔබේ සුන්දරත්වය වැඩි කරන්න...
රස කාරක එකතු කරන්නේ නැතුව, කෑම වල රසය ගුණය වැඩි කර ගන්න කැමති ඔයාලට...
රස කාරක එකතු කරන්නේ නැතුව, කෑම වල රසය ගුණය වැඩි කර ගන්න පුලුවන් නම්, එය ඔබේ සෞඛයට ගොඩක් හිතකරයි නේද??? ඇත්තටම අද කාලේ ගෘහණියෝන්ට...
ඔබත් දෙහි යුෂ පානය කරනවා නේද….. හැබැයි හරියටම දැනගෙනද බොන්නේ… නැහැනේ… කියවන්නකෝ මේ...
ඔබත් දෙහි යුෂ පානය කරනවා නේද..... 🍋🍋🍋
හැබැයි හරියටම දැනගෙනද බොන්නේ...
නැහැනේ... කියවන්නකෝ මේ ලිපිය... ඔබ පුදුම වෙයි.
දෙහි යුෂ වල විටමින් C, B-6, E, නියාසින්, තයමින්,...
ඔයාටත් දියවැඩියාව නම්, මෙන්න විශ්මිතපානයක්… මේවා ගෙදර වත්තෙන් හොයා ගන්නත් පුළුවන්….
අතීතයේ දියවැඩියාව හැඳින්වූයේ ධනවතුන්ගේ රෝගයක් ලෙසිනි. ඉන් අදහස් වූයේ ගොවි කම්කරු ප්‍රජාව අතර දියවැඩියාව සුලබ නොවන බවය. එහෙත් අද වන විට දියවැඩියාව සියලු පුද්ගල...
තෙල් කෑම නිතරම කන අය අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න. අක්මාවේ තෙල් දිය කර හරින...
මුලින්ම අක්මාවේ ශරීර විද්‍යාත්මක ව්‍යුහය (Anatomical Structure ) සහ කාර්යභාරය සරලව විමසා බලමු..
අක්මාව ශරීරයේ උදර කුහරයේ දකුණු පසට වෙන්නට ,උරස් හා උදර කුහරය වෙන්වන...


















