ශරීරයේ උෂ්ණාධික බව නැති කරගන්න මෙන්න ක්‍රමය…

0
ශරීරයේ උෂ්ණාධික බව පාලනය කරගමු: ඔබ දැනගත යුතුම කරුණු ශරීරයේ උෂ්ණාධික බව යනු බොහෝ දෙනෙක් පීඩා විඳින පොදු සෞඛ්‍ය ගැටලුවකි. මෙය රෝගී තත්ත්වයක් නොවුනත්, නොසලකා...

දවසකට කරාබු නැටි දෙකක් කාලා බලන්න. ඔබේ ශරීරයේ පුදුම හිතෙන දේවල් ටිකක් වෙයි…

0
  ඔයාලා හිතනවද පුංචි කරාබු නැටි දෙකකට අපේ ජීවිත වල ලොකු වෙනසක් කරන්න පුලුවන් වේවී කියලා. ඔව්.අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරලා පිළිකා වලක්වා ගන්නත් පුංචි කරාබු...

ගෙදරට කරදරයක් වුණ හූනන් පළවාහරින්න ලේසිම ක්‍රම කිහිපයක් මෙන්න..

0
  ඔබේ නිවසේ යම් යම් තැන්වල විශේෂයෙන්ම මුළුතැන්ගේ නිතර දෙවේලේ හූනන් ගැවසෙනවා නම් ඇත්තටම ඒක ටිකක් අප්‍රසන්න දෙයක් නේද..? මේ කියන්න යන්නේ අන්න ඒ කරදරයෙන් ඔබට...

ප්‍රාර්ථනා කළ සුබ සිහිනය නොදැකම ජීවිතයෙන් සමුගෙන ගිය සඳමාලි ගැන ඇහෙන හදවත කකියන කතාව…...

0
මේ තවත් අනතුරක් ගැන ඇහෙන අවාසනාවන්ත කතාවක්... වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් අද අලුයම මාරක අනතුරක් සිදුව තිබුණේ තවත් ජීවිතයක් අහිමි කරමින්. පවුල් දෙකක...

දියවැඩියාව ඇතුලු රෝග රැසකට වැට බඳින විශ්මිත නිල් කටරොළු පානය ගැන ඔබ නොදත් තවත්...

0
  ඔබව සුවපත් කරන විශ්මිත පානය, නිල් කටරොළු මලේ ගුණ ගැන හරියටම දැනුවත් වෙන්න.. නිල් කටරොළු කියන්නේ බොහොම ගුණදායී ඖෂධයක් කියන එක ඔබ දන්නා කාරණයක් නේ....

කුස්සියේ තියන non-stick pan එකේ එක් සීරීමක් ඔබට මේ තරම් හානියක් කරනවා කියලා නිකමටවත්...

0
බොහෝ ගෘහණියන් රසට ආහාර උයන්න පිහන්න මේ භාජන භාවිත කරන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒ එහි ඇතිවන පළුඳුවීම් ගැන ඔබත් ඒ තරම්ම සැලකිල්ලක් දක්වන්නේ නැද්ද.?...

අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා… අන්තිමට වෙච්ච දේ මෙන්න …

0
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණා.. පවුලේ උදවිය ධනවතුන්...

අධ්‍යාපනයේ යෙදන ළමයින්ට අනිවාර්යයෙන්ම දහවල් කාලයේ නිදාගන්න ඉඩ දෙන්න. එහෙම කියන්න හේතුව මෙන්න..

0
  දෛනික ජීවිතය තුළ දී ඔබ නිදාගත යුතු කාල ප්‍රමාණයක් ඇත. 1. වයස අවුරුදු 5-12 නම් පැය 11 න නින්දක් ලැබිය යුතුය. 2. වයස අවුරුදු 13- 19ත්...

මහත අයටත් කෙට්ටු අයටත්, එක සේ බලපාන ප්‍රශ්නයකට.. මෙන්න නිවැරදි විසඳුමක්..

0
ඔන්න ඔයාටත් මේවා මේ විදිහට බලපානවා ද කියා බලන්න.. කොච්චර ව්‍යායාම කරත් සමහරුන්ගේ බඩනම් අඩුවෙන්නේ නැහැ. කයට විරූපී බවක් ගෙනදෙන මේ ඉදිරියට නෙරා එන බඩ අඩුකරගන්න...

වකුගඩුවල ගල් ස්වභාවිකවම ඉවත් කරන හුඟ දෙනෙක් නොදන්නා පතෝලවල ගුණ…

0
  එළවළු වර්ග අතර ඖෂධීය ගුණයෙන් යුතු තවත් එක් එළවළුවක් ලෙස පතෝල හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකු පතෝල ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් නොදැක්වුවද මිනිස් සිරුරට හිතකර බොහෝ...

Follow us

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest news