“මම වීරයෙක් කියලා හිතන්නේ නැහැ. මම කළේ ඒ වෙලාවේ කළ යුතු දේ විතරයි” ලෝකයම...
පවුලම මරණයේ මුවවිට සිටියදී, මරණයට අභියෝග කරමින් කිලෝමීටර් 4ක් නොනවත්වා මුහුදේ පිහිනා ගොස් තම මව සහ සහෝදර සහෝදරියන් බේරාගත් 13 හැවිරිදි පුංචි වීරයෙකු ගැන...
ඇයගේ මව සොයා රාජ්‍ය බුද්ධි සේවයත් වැඩ අරඹයි.. මාධ්‍යවේදිනියකගේ අතුරුදන් වූ මව ගැන ඇසෙන...
මේ කියන්න යන කතාව මොකක්ද කියලා ඔබත් බලනවා ඇති.
ප්‍රසිද්ධ 'Today' වැඩසටහනේ නිවේදිකා සවනා ගුත්‍රීගේ මව අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් විසින් විශේෂ ෆෙඩරල්...
“යන්න මගේ පුතේ, බය වෙන්න එපා. මම ඔබ යන දිහා බලාගෙන ඉන්නවා. ඔබ සොබාදහමේ...
සොබාදහමත් මිනිස්කමත් එක්වුණු සමහර කතා ඇත්තටම ගොඩක් ලස්සනයි.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් විශේෂ කතාවක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?
නිරිතදිග චීනයේ තණබිම්වල මියයමින්...
පෘතුගාලයේ සහ ස්පාඥ්ඥයේ ජල විපත්..
පෘතුගාලයේ ජල ගැල්මට හසු වූ මෝටර් රථයක් තුළ සිරවී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
ස්පාඥ්ඥයේ පිටාර ගැලූ ගංගාවක ගසා යමින් සිටි සිය සුරතල් සුනඛයා බේරා ගැනීමට...
සිය ක්‍රිකට් දිවියේ නොමැකෙන මතක ඉතුරු කළ ක්‍රීඩකයෙක් දිවි ගමනට සමුදෙයි..
මේ කියන්න යන්නේ ලොවක් ආදරය කළ ක්‍රීඩකයෙකු ගැන ඇසෙන අතිශ්‍යට දුක්බර පුවතක්.
හිටපු එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටෝනි පිගොට් (Tony Pigott) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට...
“සයුරු රළ පරදා – සෙනෙහසින් පිහිනා – අම්මා නමින් ලොවට ආ – සුපිරි වීරයා...
පසුගිය සිකුරාදා දහවල් කාලයේ 13 හැවිරිදි ඔස්ටින් ඇපල්බී තම මව සහ බාල සහෝදර සහෝදරියන් දෙදෙනා සමඟ බෝට්ටු පැදීමට ගියේ ඉතාමත් සතුටින්.
නමුත් ස්වභාවධර්මය ඔවුන්ට එතරම්...
අමුතු අමුතු විලාසිතා මවන ලොවක් කැලඹූ සරාගී තරුව ගැන ඇසෙන මේ කතාව ඇහුවොත් ඔබත්...
මේ ඉන්නෙ බොලිවුඩ්වල විතරක් නෙවෙයි මුළු ඉන්දියාවෙම වැඩියෙන්ම විවේචනයට ලක්වෙන, ඒ වගේම වැඩියෙන්ම කතාබහට ලක්වෙන සුපිරි තරුවක්. ඇය නමින් උර්ෆි ජාවෙඩ්.උර්ෆි රංගන ශිල්පිනියක් වගේම...
අඩි 50ක ප්‍රපාතයට බස් රථය පෙරළෙයි. මගීන් එළියට විසිවෙද්දී 9ක් ජිවිතයෙන් සමු ගනී… අද...
ලෝකප්‍රකට සංචාරක පාරාදීසයක් වන දකුණු තුර්කියේ අන්ටල්යා (Antalya) නගරය අද උදෑසන අවදි වුණේ මහා මළගෙයක සේයාවන් පෙන්වමින්.
වයඹදිග ටෙකිර්ඩාග් සිට මුළු රාත්‍රිය පුරාම ධාවනය වූ...
ලොකයේ වඩාත් ජනප්‍රිය වූ ඒ සිනමාපටයේ අමතක නොවන චරිතයකට පණ පෙවූ සුපිරි සිනමා තරුව...
වසර ගණනාවක් ගත වුවද අදටත් සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය 'Apocalypto' සිනමාපටයේ ඒ බියකරු ගෝත්‍රික රණශූරයා ලෙස අපේ මතකයේ රැඳුණු ජෙරාඩෝ ටරාසේනා (Gerardo Taracena)...
“කෙවින්ගේ අම්මා” සදහටම සමුගනී.. ලොවක් ආදරය කළ ජනප්‍රිය නිළියක් දිවි ගමනට සමුදෙයි..
අපේ ළමා කාලයේ අමතක නොවන මතකයන් අතර රැඳුණු, 'Home Alone' චිත්‍රපට මාලාවේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ රංගන ශිල්පිනී කැතරින් ඕ’හාරා (Catherine O'Hara)...
















