සංගීත ලෝකය තුල අප කාගෙත් ආදරය දිනාගත් ඔහුට හදිසියේම අත් වූ සංවේදී ඉරණම.
රෙගේ සංගීතයේ ලෙජන්ඩ් කෙනෙකු වූ ජිමී ක්ලිෆ් (Jimmy Cliff) මිය ගොස් තිබෙනවා.
ඒ 81 වැනි වියේ පසුවෙමින් සිටියදී.
වසර 1960 යුගයේ සිට ගායන තරුවක් බවට පත්වෙමින්...
පියාගෙන් පසු මනාලයාත් රෝහලේ… ලොවක් ආදරය කරන මන්දනාගේ විවාහයට අපලයක්….
ඇයගේ විවාහය ගැන පසුගිය දවස්වල විවිධ කතා ඇසුණා. ඒ අතරින් මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ ආරංචියක්.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකා ස්ම්රිති මන්දනාගේ පියා...
රසිකයින් රැසක් සංවේගයට පත් කරමින් ප්‍රවීණ රංගධරයෙක් ජීවිතයෙන් සමුගනී.
මේ කියන්න යන්නේ තවත් එක් රසික ප්‍රජාවක් සංවේගයට පත් කළ පුවතක් ගැන ඇසෙන කතාවක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?
සුප්‍රකට කොරියානු නළු ලී සූන් ජේ ගැනයි...
ඔහුට ආදරය කරන රසික ප්‍රජාවට මේ නම් ඇසෙන්නේ සත්‍ය ලෙසම කණගාටුදායක පුවතක්. බොලිවුඩයම හැඩකළ...
ඔහුගේ මරණය ගැන මින් පෙර අවස්ථා කිහිපයකදීත් ආන්දෝලනාත්මක කතා අහන්නට ලැබුණා..
මේ තරම් ප්‍රසිද්ධ බොලිවුඩ් පුරාවෘත්තයක් වුණු ඔහු ගැන මේ ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද..?
ඉන්දියාවේ ප්‍රවීන...
සියල්ල සූදානම්.. එහෙත්… ස්මෘති මන්දනා මනාලියක් වීමට අවසන් මොහොතේ අකමැති වුණාද?
සියලු දෙනාම මහත් ඕනෑකමින් බලා සිටි ඉන්දීය ක්‍රිකට් තරුවක් වන ස්මෘති මන්දනා සහ සුපිරි සංගීත නිර්මාපක හා චිත්‍රපට නිෂ්පාදක පලාෂ් මුචල්ගේ සුරංගනා කතාවක් බඳු...
“ඒකත් ජය සිරි මංගලම්…!” – යුගදිවියට පිවිසුණු, ජීවන් තොන්ඩමන්… – Photos
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ගේ විවාහ උත්සවය ඉන්දියාවේදී පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපතූර් නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ උත්සව...
වයස 17 දී පිටසක්වල යුවතියක් හා ලිංගිකව එක්වී දරුවන් 100ක් බිහිකළ පුද්ගලයක් පැවසු ලොවම...
තමා ඒලියන් යුවතියක් සමග විවාහ වු බවත් එම විවාහයෙන් තමන්ට දරුවන් 100 දෙනෙකු බිහි වූ බවත් ඇමෙරිකාවේ නිව් ජෙසි ප්‍රාන්තයේ ජීවත් වන පුද්ගලයෙකු පවසා...
2025 විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් ජයග්‍රහණය කරයි!
2025 විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් ජයග්‍රහණය කරයි!
2025 විශ්ව රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීමට මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් සමත් වී තිබෙනවා.
ඒ අනුව තරඟකරුවන්...
හැඩති සිරුරේ වෙනස ගැන ලොවක් ආදරේ කරන නිලි තමන්නා හෙළිකල අමුතුම හෙලිදරව්ව මෙන්න.
ඉන්දියාවේ ජනප්‍රිය නිළි තමන්නා භාටියාගේ පිරිපුන් සිරුරේ හැඩයේ පරිවර්තනයක් පිළිබඳව ඇති වූ කටකතා සම්බන්ධයෙන් ඇය සිය නිහඬතාව බිඳ දමා තිබෙනවා.
හින්දි, තෙළිඟු සහ දෙමළ සිනමාපටවල...
අවසන් තරගයට දින දෙකක් තිබියදී වංචාවක් පෙන්වාදී විශ්ව රූරැජිණ විනිසුරුවරු ඉවත්වේ.
තායිලන්තයේ පැවැත්වීමට නියමිත 2025 විශ්ව රූ රැජින (Miss Universe) තරඟාවලියට දින කිහිපයක් තිබියදී එහි විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් දෙදෙනෙකු හදිසියේ ඉල්ලා අස් වී ඇති අතර,...
















