Amazon ලොක්කාගේ රහසිගත සුපිරි වෙඩිම – සියල්ලන් එලියට
බිලියනපති, ඇමසන් (Amazon) නිර්මාතෘ ජෙෆ් බෙසෝස් (Jeff Bezos) පසුගියදා විවාහ වුණා.
ඔහුගේ අතගත් ඇය, රූපවාහිනී නිවේදිකාවක් වන ලෝරන් සැන්චෙස් (Lauren Sanchez)
බෙසෝස් - සැන්චෙස් විවාහ මංගල...
ඩුබායි කිරුළ හිමි කුමාරු අවන්හලට ඇවිත් කරපු දේ දැකලා හැමෝම පුදුම වෙයි..
ඩුබායි කිරුල හිමි කුමරු ඒ කියන්නෙ මීලගට මෙයා තමා රජවෙන්නේ..
නමින් කීවොත් ශේක් හම්දාන් කුමරු..
නැත්තන් අපි හැමෝම දන්න ෆසා 😁
මේ ලගදි දවසක ඩුබායි වටේ පොඩි...
රෝහල් ගතකරන විටත් ඇය සමුගෙන ගිහිල්ලු…! ලොවක් ආදරේ කරන සුරූපි රංගන ශිල්පිණියකට හදිසියේ ඇති...
ඇය සුරූපී බවින් වගේම සරාගී බවින් අඩු නැති තාරකාවක්..
මේ කියන්න යන්නේ ඇගේ මරණය ගැන ඇසෙන අන්න ඒ සංවේදී කතාවයි..
ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27)...
රංගනයට අවස්ථා නොලැබුණැයි ජීවිතයෙන් සමුගන්නට තීරණය කළ නළුවෙකු ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..
මේ මරණයට හේතුව ඇසුවෙත් ඇත්තෙන්ම ඔබ පුදුම වේවි.. මේ තරම් මානසික ව්‍යාකූලබවක්..
ඔහු කාලයක් තිස්සේ මොන තරම් නම් පීඩාවට පත්වෙලා ඉන්න ඇතිද..?
ඔහු මරාති සිනමාවට ප්‍රවිශ්ඨ...
ලොවක් ආදරේ කරන සුපිරි නළු සල්මන් ඛාන් ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය මෙන්න
බොලිවුඩයේ ප්‍රමුඛ නළු සල්මන් ඛාන් ස්නායු රෝගයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෑතකදී අසනීප වූ 59 හැවිරිදි ඔහු, සිය වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පළමු...
අතිශ්‍යය ජනාදරයට පත් සුප්‍රකට නළුවෙක් ජීවන රඟමඩලෙන් බැස යයි. මේ ඒ ගැන ඇසෙන සංවේදී...
ඔහු කාලයක් තිස්සේ එකම විදිහට තමන්ගේ ජනප්‍රියත්වය රඳවා ගන්නට සමත් වුණු රංගන ශිල්පියෙක්..
මේ කියන්න යන්නේ ඔහුගේ වියෝව ගැන ඇසෙන ඒ සංවේදී කතාවයි..
“ද මෝනිං ෂෝ”...
“ඇයට මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…”- සංචාරය අතරමැද ගිනි කන්දකින් වැටුණු තරුණියට අත්වූ අවාසනාවන්ත...
ගිනි කන්දක් තරණය කරමින් සිටි බ්‍රසීලියානු ජාතික සංචාරක තරුණියක් ඉකුත් (21) දා ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ පිහිටි...
ඊශ්‍රායලයේ මිසයිල ප්‍රහා*රයකින් ඇයද ජීවන අහසින් බැසගොස් ඇත.
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මියගිය සිවිල් වැසියන් අතර ඉරාන කිවිඳියක වන පර්නියා අබ්බාසි ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
23 හැවිරිදි කිවිඳියක් සහ ඉංග්‍රීසි උපාධිධාරිනියක්...
හැමෝගේම අවධානය ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය දෙසට යොමු වෙද්දී ඉන්දියාවේ ඔහු යන්න හදන ඓතිහාසික ගමන
ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ මිනිසුන් රැගත් 5වෙනි ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය මෙරට වේලාවෙන් අද (25) මධ්‍යාහ්න 12:01ට අභ්‍යවකාශගත කෙරුණි.
ඒ, අභ්‍යවකාශයට යන දෙවැනි ඉන්දීය ජාතිකයා වන...
බොලිවුඩ් රජු ‘ කිං ඛාන්’ ට එදා සුවිශේෂී දවසක්..
රාජාට වසර 33 ක්...!!
බොලිවුඩයේ රජු ශාරුක් ඛාන් නොහොත් අපි ආදරේ කරන "King Khan" ගේ සිනමා දිවියට අදට වසර 33 ක් සපිරෙනවා...!!🫶🏻
ඒ ඔහු රංගනයෙන් දායක...


















