ෆොටෝ ශූට් එකට රෝස පාට කල ඇතින්නිය මාසෙකට පසු මිය ගිහින්… ලොවක් සංවේදී කල...
විදේශීය ඡායාරූප ශිල්පිනියක් විසින් ජායිපූර් නගරයේ සිදුකළ ෆොටෝෂූට් එකක් මතභේදයකට තුඩු දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
ජුලියා බුරුලේවා (Julia Buruleva) නම් ඡායාරූප ශිල්පිනිය...
ලෝක ඉතිහාසයේ ලොකුම චොකලට් මංකොල්ලය! ටොන් 12ක KitKat තොගයක් අතුරුදහන්!
පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය දැඩි ලෙස කැලඹීමට පත් කළ අපූරු මෙන්ම විස්මිත පුවතක් යුරෝපයෙන් වාර්තා වුණා. ඒ ලොව පුරා අතිශය ජනප්‍රිය චොකලට් සන්නාමයක් වන...
ඔහුගේ නික්ම යාම දරාගත නොහැකි වූ ඇයට සිදු වූ සංවේදී ඉරණම… මෘදුකාංග ඉංජිනේරු යුවලක්...
ඉන්දියාවේ බැංගලෝරය පදනම් කරගෙන සේවය කළ තරුණ මෘදුකාංග ඉංජිනේරු යුවළක් පසුගිය සඳුදා සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. තෙලන්ගානා ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන බිබී ශාසියා...
සුදු ජාතිකයින්ගෙන් ඉහළම ගෞරවය.. ඕස්ට්‍රේලියානු ඉතිහාසය වෙනස් කරමින් අපේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක්...
ශ්‍රී ලංකාවේ අපේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු ඉහළම ගෞරවය මෙය බව නම් නොරහසක්..
වික්ටෝරියා ප්‍රාන්තයෙන් අපූරු පුවතක් වාර්තා වෙන ඒ පුවත මොකක්ද...
අවුරුදු 10 දි පි ළි කා ව ක් නිසා රෝහල් ගත වුණ ඇය අවුරුදු...
අවුරුදු10දී පිළිකාවක් නිසා රෝහල් ගතවුණ ඇය
අවුරුදු 29දී අභ්‍යවකාශයට යයි.. 🚀✨
ජීවිතය කියන්නේ පුදුමාකාර තැනක්. සමහර වෙලාවට ඒක අපිට දරාගන්න බැරි තරම් වේදනාවක් දෙනවා. තවත් වෙලාවක...
නොසිතූ මොහොතක බස් රථය අනතුරට පත් වෙයි! ජීවිත 24ක් නිහඬ වෙද්දී තවමත් සිය ගණනක්...
අසල්වැසි බංග්ලාදේශයෙන් අතිශය සංවේදී පුවතක් වාර්තා වනවා.
එරට රාජ්බාර් දිස්ත්‍රික්කයේදී මගී බස් රථයක් පාලනය කරගත නොහැකිව අසල පිහිටි පද්මා ගඟට (Padma River) පෙරළීමෙන් සිදු වූ...
සුව කරන්න වත් උත්සාහ නොකර ස්පාඤ්ඤ රජය ගත් තීරණය හරිද ? Depression තත්වය නිසා...
🥀 වයස අවුරුදු 25ක් වන මෙම සුන්දර තරුණිය අද (26) කැමැත්තෙන්ම මරණයට පත් වෙනවා.
ඇය එසේ කිරීමට හේතුව දැනගත් පසු හැමෝගෙම ඇස් කඳුලින් තෙත්වුනා..
අමුතු මිතුරනි...
මස් කර්මාන්තශාලාවකින් ගැලවී ආ සුනඛයින්ට නව ජීවනයක්, කෲරත්වයෙන් මිදී සතුට පිරි පිහිනුම් තටාකයකට
❤මස් කර්මාන්තශාලාවකින් ගැලවී ආ සුනඛයින්ට නව ජීවනයක්: කෲරත්වයෙන් මිදී සතුට පිරි පිහිනුම් තටාකයකට
පසුගිය පැය 24 ක කාලය තුළ අතිශය සංවේදී පුවතක් අන්තර්ජාලය පුරා වේගයෙන්...
සුප්‍රකට ක්‍රීඩකයෙකුගේ නිවසේ සිටි සේවිකාවක් සාධාරණය ඉල්ලයි.. අධික වැඩ නිසා රෝගාතුර වුණු ඇය ගැන...
කාන්තාවකට මේ තරම් වැඩ කරන්න පුළුවන්ද..? ඇය වෘත්තියෙන් කෝකිවරියක්..
සෑම දිනකම 150කට පමණ ආහාර සකස් කරන එක ඇයගේ පුරුද්දක් වෙලා තිබුණා.
බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන...
පැයකට සැමියෙක් කුලියට ගන්නා රට! පිරිමි හිඟයෙන් බැටකන ලොව සුන්දරම රටේ තනිකඩ තරුණියන්ගේ හද...
ලෝකයේ සුන්දරම කාන්තාවන් ඉන්න රටක් විදියට ලැට්වියාව (Latvia) හැමෝම දන්නවා.
හැබැයි මේ සුන්දරත්වය පිටුපස හැංගුණු ලොකුම අභාග්‍යයක් ගැන දැන් මුළු ලෝකයම කතා වෙනවා. ඒ තමයි...

















