Home තරු ගොසිප් “ඇයගේ සැබෑ ලස්සන පෙනෙන්නේ ආත්ම විශ්වාසය නිසයි.. ” එන්න එන්නම ලස්සන වෙන...

“ඇයගේ සැබෑ ලස්සන පෙනෙන්නේ ආත්ම විශ්වාසය නිසයි.. ” එන්න එන්නම ලස්සන වෙන ශෙරිල් මොකක්ද මේ කියන්නේ..?

0
502
ඇය හැම වෙලාවකම කාන්තාවන්ට හොඳ උත්තේජනයක් සපයන රංගන ශිල්පිනියක්..

ශෙරිල් ඩෙකර්, ඔන්න බලන්නකෝ කාලෙකට පස්සේ වෙනස් විදිහකට ලස්සන වුණු ඇයගේ හැඩ.

එයාගේ ලස්සනම ලස්සන ඇස්.. ඒ අපුරු හිනාව.. ලස්සන කතාව. හැමෝගෙම හිත් දිනාගන්නවා.

ඇය ජනප්‍රිය තාරකාවක් නිසා විලාසිතා ගැන වුණත් හරිම උනන්දුයි.

සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක්වන ඇය, ලස්සනම ලස්සන සාරියකින් හැඩ වෙලා හිටියේ මෙන්න මෙහමයි. ඒත් එක්ක ඇය කියන්නේ කාන්තාවකගේ විශ්වාසය ගොඩනැගෙන්න නම්, ඇයගේ ආත්ම විශ්වාසය වැදගත් බවයි.

බලන්නකෝ මේ විලාසිතාවලට ශෙරිල් මොනතරම් ලස්සනද කියලා..

Previous articleහදිසියේවත් මේ වගේ වෙනසක් දැක්කොත් පරක්කු වෙන්න එපා” – ලංකාවේ පුංචි පැටවුන් අතර පැතිරෙන අලුත්ම අවදානම මෙන්න..
Next articleකොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට
error: Content is protected !!
Verified by MonsterInsights